CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4634 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
ISM (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

ISM (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

Oct. 21, 2016India130 Min.
Your rating: 0
0 votes

( ISM (2016) With Sinhala Sub, ISM (2016) With Sinhala Subtitle , ISM (2016) With Sinhala Subtitles )

මෙදා පාරත් ඔයාල ගොඩ දෙනෙක් මගෙන් නිතරම ඉල්ලපු සබ් එකක් අරගෙන ආවා. හැමෝම මේක ඉල්ලපු නිසා අදහසුත් ගොඩක් දාල යයි කියලා හිතනවා.Nandamuri Kalyan Ram විසින් රංගනය දක්වන මෙම චිත්‍රපටයේ නිලිය විදිහට Aditi Arya ඉන්නවා. ඇය අලුත් නිලයක් වෙන අතර Femina Miss India 2015,Miss India 2015 වලින්ද ජයග්‍රහනය කරලා තියෙනවා. 2016 ඔක්තොබ්බර් 21 වන දින තිරගතවීම ආරම්භ වෙන අතඅර විනාඩි 130ක කාලයක් දාවනය වෙනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාව කෝටි 15ක් වෙනවා. IMDB අගය 5.9 අගයක්ද ලැබිලා තියෙනවා.

කතාව ගැන කිවුවොත් ආරම්භයේදිම නිවාස සංකීර්නයක් වැස්ස නිසා කඩන් වැටෙනවා. ඒ ගැන මාධ්‍ය වේදියෙක් පත්තරේට ලියනවා. ඒක නිසා ඉදිකිරීම කරපු පුද්ගලයන් ඒ මාධ්‍ය වේදියගෙ කකුල කඩලා දානවා. එයාට පොඩි පුතෙක් ඉන්නවා එයා කවදාවත් මාධ්‍ය වේදියෙක් වෙන්න කැමති නැති කෙනෙක්. මෙහෙම කාලයක් ගියාට පස්සේ ඉන්දියාවෙ දූණනය, වංචාව කරන පුද්ගලයන්, ආයතන ගැන ග්‍රෑන්ඩ් ලීකේජ් කියලා කම්පැනි එකකින් සමාජගත කරන වෙබ් සයිට් එකක් ආරම්බවෙනවා. ඒ නිසා ගොඩක් පුද්ගලයන් බිය වෙලා ඉන්නේ. මොකක්ද මේ වෙබ් සයිට් එකෙන් කෙරෙන්නේ. කවුද මේවා කරන්නේ. ඇයි කරන්නේ කියලා පස්සෙ දැන ගන්න වෙන්නේ. ඒ වගේම මේකෙ පොඩි ආදර කතාවකුත් තියෙනවා. එකත් ලස්සනට ගලාගෙන යනවා.

ISM (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි
ISM (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂාන් මදුසංක (zoom) (N/A)
IMDb 5.7 /10 389 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kalyan Ram isKalyan Ram / Sathya Marthand
Kalyan Ram / Sathya Marthand
Aditi Arya isAlia Khan
Alia Khan
Jagapati Babu isJaved Ibrahim / Javed Bhai
Javed Ibrahim / Javed Bhai
Ali Basha isDon Bosco
Don Bosco
Tanikella Bharani isSathya's father
Sathya's father
Easwari Rao isSathyas mother
Sathyas mother
Ajay Ghosh isReporter
Reporter
Vennela Kishore isSathya's friend
Sathya's friend

Similar titles

Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ip Man: The Awakening (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Journey 2: The Mysterious Island (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eraser: Reborn (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baazigar (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx: Return of Xander Cage (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Selfie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Undisputed (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Off the Grid (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published