CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3115 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Good, the Bad and the Ugly (1966)  Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! | සිංහල උපසිරැසි සමඟ

The Good, the Bad and the Ugly (1966) Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! | සිංහල උපසිරැසි සමඟ

Dec. 23, 1966Italy161 Min.
Your rating: 0
10 3 votes
For three men the Civil War wasn't hell. It was practice.

(The Good, the Bad and the Ugly (1966) Sinhala Sub , The Good, the Bad and the Ugly (1966) Sinhala Subtitle , The Good, the Bad and the Ugly (1966) Sinhala Subtitles)

මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම මූවී එකයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 වැනි ස්ථානයත්, මෙතෙක් බිහි වූ හොඳම ‘western classic’ චිත්‍රපටිය ලෙසත්, මෙතෙක් බිහි වූ චිත්‍රපටි වලින් හොඳම අධ්‍යක්ශණය සහිත චිත්‍රපටිය ලෙසත් විචාරකයන් සහ නොයෙකුත් අන්තර්ජාල වෙබ් අඩවි වල හඳුන්වා දී තිබෙනවා. ඒ වාගෙම IMBD වල 9ක් වැනි ඉතා ඉහළ රේට්න්ග්ස් ලබා තිබෙන මෙය වර්ථමානයේ IMBD වල හොදම රේට්න්ග්ස් ලබා තිබෙන චිත්‍රපට අතර පස් වෙනි ස්ථානය ලබා තිබෙනවා. ඒ වාගෙම මෙහි පසුබිම් සංගීතය ඔබ ජීවිතයේ එක පාරක් හෝ අසා ඇතිවාට මගේ සැකයක් නැහැ. එය’All time hit’ එකක් ලෙසත් හදුන්වා දී තිබෙනවා. එකකට එකක් සම්බන්ද නොමැති වූවත් ‘Sergio Leone‘ අධ්‍යක්ශණය කල ‘Doller‘ කථා ත්‍රිත්වයේ එක කථාවක් ලෙසත් මෙය හඳුන්වා දිය හැක.

ඒ වාගෙම මෙහි රඟපාන්නේත් එදා බටහිර සිනමාව කැලඹූ Client Eastwood, Lee Van Cleef, Eli Wallach වැනි සුපිරි නලුවෝ ටිකක්. මගේ ආසම නලුවා වන ‘Client Eastwood‘ නම් තවමත් රංගනයෙන් මෙන්ම අධ්‍යක්ශණයෙනුත් බටහිර සිනමාව තවමත් සියතට අරගෙනයි ඉන්නේ. ඒ වාගෙම බටහිර සිනමාවේ ‘කව් බෝයි’ සංස්කෘතිය ජනප්‍රිය කරවූ ‘Sergio Leone‘ අධ්‍යක්ශණයෙන් මෙහි දායක වි තිබෙනවා.

මේකේ කථාව ගැන කියනවානම් ‘Mr.no name’ [Client Eastwood ගේ චරිතයට මෙහි චිත්‍රපටිය පුරාම නමක් සඳහන් නොවෙයි] ඒන්ජල් අයි සහ ටූකෝ යන තිදෙනා සහ නැතිවූ රත්ත්‍රන් තොගයක් වටා මෙහි කතාව ගොතා තිබෙනවා. එම රත්ත්‍රන් තොගය අන්තිමේදී හම්බවුනේ කාටද කියා අන්තිමේදී ඔබට බලා ගත හැකයි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සංදීප (Baiscopelk) (R)
IMDb 8.8 /10 751,780 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sergio Leone
Director

Cast

Eli Wallach isTuco Ramirez
Tuco Ramirez
Lee Van Cleef isSentenza / Angel Eyes
Sentenza / Angel Eyes
Aldo Giuffrè isAlcoholic Union Captain
Alcoholic Union Captain
Luigi Pistilli isFather Pablo Ramirez
Father Pablo Ramirez
Enzo Petito isStorekeeper
Storekeeper
Claudio Scarchilli isTuco Henchman
Tuco Henchman
Antonio Casale isBill Carson / Jackson
Bill Carson / Jackson

Similar titles

Mosul (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The One (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
This Is 40 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Even Stevens Movie (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Circle of Fire (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300: Rise of an Empire (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oz the Great and Powerful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Batman vs. Dracula (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Silence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published