CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5644 Views

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles

Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles

Dec. 08, 2014United States93 Min.
Your rating: 0
7.8 4 votes
Mythica A Quest for Heroes (2015) | විරුවන් සෙවීමේ ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]

ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 93ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 මාර්තු 27ත් වෙනිද. Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි. සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. මෙම සිනමා පටයට IMDb දර්ශකයේ 4.8ක් වැනි අගයක් තමයි ලැබිල තියෙන්නේ.

මරෙක් නම් තරුණ මායාකර්ම ඉගෙන ගනිමින් සිටින වහල් දැරිය ත්‍රාසජනක වැඩ කිරීමට සිහින මවනවා. ඇයට අවන්හලකදී ටීලා නම් රාක්ෂයෙකු විසින් පැහැරගෙන ගිය තම සහෝදරියව බේරා ගැනීමට උදව් අපේක්ෂාවෙන් සිටින පූජකවරිය මුණගැසෙනවා. එහිදී ටීලාට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන අතර මරෙක් ගේ ඉල්ලීම පරිදී ටීලා ඇයව තමගේ උදව්කාරිය ලෙස තබා ගැනීමට කැමති වෙනවා. මරෙක් තවත් දෙදෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක්ද තමන් සමඟ ටීලා ගේ සහෝදරියව බේරා ගැනීමේ කාර්‍යයට යාමට කැමති කරවා ගන්නවා. අනතුරුව මෙම කුඩා කණ්ඩායම ටීලාගේ සහෝදරියව රාක්ෂයාගෙන් බේරා ගැනීමේ කාර්‍යය තමයි මේ කතාව පුරාවට දිග හැරෙන්නේ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසන්ත මාලිංග (Baiscopelk)
IMDb 5.7 /10 6,974 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Raid 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munna Michael (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published