CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6204 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ramarao on Duty (2022) Sinhala Subtitles

Ramarao on Duty (2022) Sinhala Subtitles

Jul. 29, 2022India150 Min.
Your rating: 0
8.4 7 votes
Ramarao on Duty (2022) Sinhala Subtitles | “රාජකාරිය දේවකාරියක් කර ගත් නිලධාරියෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Ramarao on Duty (2022) Sinhala Subtitles) (Ramarao on Duty (2022) Sinhala Sub) (Ramarao on Duty 2022 Sinhala Subtitle)

මේ වසර පුරාවටම, රජයේ නිලධාරියෙකු ලෙස

 නීතිවලට නිසි ගෞරවයෙන්

යුක්තිය වෙනුවෙන්

මම මගේ යුතුකම ඉටු කළා…

ඒත් මෙතැන් සිට තනි පුද්ගලයෙක් විදියට

රාමරාඕ ලෙස

මම මගේ යුතුකම ඉටු කරනවා…

Ravi Teja (රාමරෝඕ ලෙස)

IMDB අගය         –        5.2/10

Release Date       –      July 29, 2022

Director              –      Sarath Mandava

 කතාව ගැන….

මේක දිවෙන්නේ රාමරාඕ කියන අවංක රාජකාරීයේ යෙදෙන නිලදාරියෙක් ගැන.මෙයාගේ කලින් පෙම්වතිය මාලිනී.අහම්බෙන් වගේ රාමරාඕට ගොඩක් කාලෙකට පස්සේ මාලිනීව හම්බෙන්න පුලුවන් වෙනවා.ඒත් මේ වෙද්දි දෙන්නටම තමන්ටම කියලා පවුලක් තියෙනවා.ඉතින් මේ රාමරාඕ මෙයාව හම්බෙන්න්නේ රාජකාරි කටයුත්තක් නිසාම තමයි.එතනදී දැන ගන්න ලැබෙනවා මේ වෙද්දිත් මාලිනීගේ මහත්තයා අතුරුදන් වෙලා ගොඩ කල් කියලා.ඉතින් මේ රාමරාඕ මාලිනීගේ මේ මහත්තයා සුරෙන්ද්‍ර හොයාගෙන යන ගමනේදී දැනගන්න් ලැබෙනවා මේ වගේ ගොඩක් අය මෙහෙම අතුරුදන් වෙලා කියලා.ඒ වගේම මේ අතුරුදන් වීම් වලට ගොඩ කාලෙක ඉදන් ගමේ මුල් බැහැලා තියෙන රත් හදුන් ජාවාරමත් සම්බන්දයි කියලත් දැනගන්න ලැබෙනවා..

ඉතින් රාමරාඕ මේක කොහොම විසදාවිද?

සුරේන්ද්‍රව හම්බවෙයිද?

ඔයාලම බලන්නකෝ එහෙනම්.

Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම K.V.R. දුලක්ෂණ (Cinerulk)
IMDb 5.4 /10 771 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ka Pae Ranasingam (2020) Sinhala Subtitles
James (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles
Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paprika (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+

(1) comment

  • Thivanka September 23, 2022 Reply

    Mecherella niyojakavargam movie ek oneee

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published