CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1809 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Traders (2015) Sinhala Subtitles

Traders (2015) Sinhala Subtitles

Mar. 11, 2016Ireland90 Min.
Your rating: 0
7 1 vote
Traders (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Traders (2015) Sinhala Sub
Traders (2015) Sinhala Subtitle
Traders (2015) Sinhala Subtitles
චිත්‍රපටය ගැන කියනවානම් මේක 2015 වසරේ තිරගත වෙච්ච 6.2 ක IMDB අගයක් වාර්තා කරපු චිත්‍රපටියක්. මේකේ Killian Scott, John Bradley, Nika McGuigan ඇතුළු තවත් නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මේක ටිකක් හිනා වෙවී බලන්න පුළුවන් චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව මෙහෙමයි. වර්නන් ස්ටයින්ස් හැරී ෆොක්ස් හා කෙවින් කියන්නේ එකම තැනක රස්සාව කරපු තුන් දෙනෙක්. මේ තුන් දෙනාටම රස්සා නැති වෙනවා.ඒකෙන් පස්සේ කෙවින් ජීවිතය නැතිකරගන්න පෙළඹෙනවා. ඒ මුදල් හිඟ නිසා. නමුත් වර්නන් හැරීට සල්ලි හොයන්න ක්‍රමයක් යෝජනා කරනවා. මොකක්ද මේ ක්‍රමේ? මේ ක්‍රමේට වර්නන්ට සල්ලි හොයන්න පුළුවන් වෙයිද? හැරී මේ ක්‍රමේට කැමති වෙයිද? වර්නන්ට අන්තිමට මොකද වෙන්නේ? බලන්නකෝ කොහොමද කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ZOOM උපසිරැසි කණ්ඩායම
IMDb 6.2 /10 2,410 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peter Murphy
Director

Cast

Killian Scott isHarry Fox
Harry Fox
John Bradley isVernon Stynes
Vernon Stynes
Kelly Byrne isGirl in Home Video
Girl in Home Video
Olwen Fouéré isHelen Stynes
Helen Stynes

Similar titles

G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freaks Youre One of Us (2020) Sinhala Subtitles
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kranti (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carry-On (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Resurrections (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ek Villain (2014) Sinhala Subtitle |දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published