Hi. මම කොරියන් W:To World Series එක බල බල හිටියේ.., මට කලිනුත් මෙවැනි ගැටළුවක් තිබිලා ඔයාල ට කියලා ඒක විසදගත්තා…, මේ පාර ඊට වෙනස් ගැටළුවක් ඇවිල්ලා.. මම අද කොරියන් W:To World Series එකේ Episode එකක් Download Now කියලා තියෙන බටන් එක ඔබලා ගන්න ගියා ම,, මම ගන්න හදන Episode එකේ Video Size එක පෙන්නන්නේ නෑ. උදා :-245mb/234mb වෙනදා Video එකේ Size එක Download කරන්න යනකොට වැටෙනවා නේ . දැන් Episode Download කරන්න යද්දී Video Size එක නැති හින්දා Episode එක කොහෙත්ම ගන්න බෑ… පුළුවන් නම් මේ ගැටළුව හෙට උදේ වෙද්දී හදලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.. ඔයාල අද දවස ඇතුලත ගැටළුව හදන්න පුළුවන් නම් ඒත් කමක් නෑ. සුභ දවසක්….. 🙏🙏🙏
මම කියපු ගැටළුව ඔයාලා තාම හැදුවේ නැද්ද… ආපහු කියන්නම්. මට කොරියන් කතාවක Episode Direct Download කරන්න බෑ. Episode එක යටින් Video Size එක නැති හින්දා Episode එක මට ගන්න බෑ. පුළුවන් නම් ඒ Download ගැටළුව හදලා දෙන්න ඉක්මනට. සුභ දවසක්. 🤠🤠🤠
kan kathawe nama kiyanna . hadala denm
Episode 10 idala epi download karann be eka hadannako
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
Hi. මම කොරියන් W:To World Series එක බල බල හිටියේ.., මට කලිනුත් මෙවැනි ගැටළුවක් තිබිලා ඔයාල ට කියලා ඒක විසදගත්තා…, මේ පාර ඊට වෙනස් ගැටළුවක් ඇවිල්ලා.. මම අද කොරියන් W:To World Series එකේ Episode එකක් Download Now කියලා තියෙන බටන් එක ඔබලා ගන්න ගියා ම,, මම ගන්න හදන Episode එකේ Video Size එක පෙන්නන්නේ නෑ. උදා :-245mb/234mb වෙනදා Video එකේ Size එක Download කරන්න යනකොට වැටෙනවා නේ
. දැන් Episode Download කරන්න යද්දී Video Size එක නැති හින්දා Episode එක කොහෙත්ම ගන්න බෑ… පුළුවන් නම් මේ ගැටළුව හෙට උදේ වෙද්දී හදලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.. ඔයාල අද දවස ඇතුලත ගැටළුව හදන්න පුළුවන් නම් ඒත් කමක් නෑ. සුභ දවසක්….. 🙏🙏🙏
මම කියපු ගැටළුව ඔයාලා තාම හැදුවේ නැද්ද… ආපහු කියන්නම්. මට කොරියන් කතාවක Episode Direct Download කරන්න බෑ. Episode එක යටින් Video Size එක නැති හින්දා Episode එක මට ගන්න බෑ. පුළුවන් නම් ඒ Download ගැටළුව හදලා දෙන්න ඉක්මනට. සුභ දවසක්. 🤠🤠🤠
kan kathawe nama kiyanna . hadala denm
Episode 10 idala epi download karann be eka hadannako