CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3319 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Jabariya Jodi (2019) Sinhala Subtitles

Jabariya Jodi (2019) Sinhala Subtitles

Aug. 09, 2019India144 Min.
Your rating: 0
10 3 votes
Jabariya Jodi (2019) Sinhala Subtitles | බලෙන් කරන කසාද..! [සිංහල උපසිරැසි සමඟ]

Jabariya Jodi (2019) Sinhala Sub
Jabariya Jodi (2019) Sinhala Subtitle
Jabariya Jodi (2019) Sinhala Subtitles

දෑවැද්ද තහනම්ද, නැද්ද? පවක්ද, පිනක්ද? මේ දෑවැද්ද මුල් කරගෙන ගොඩ නැගුණු කතාවක් විදියට අපිට Jabariya Jodi කියන මේ හින්දි සිනමා පටය හදුන්වන්න පුළුවන්. බිහාරයේ “ජිගාඩු” නම් ප්‍රදේශයේ තහනම්ව ක්‍රියා කෙරෙන “පකද්වා විවාහ්” නම් පදනමකට අනුව ක්‍රියා කෙරෙන ගැහැණු කෙනෙකු හෝ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන දෙදෙනාගේ අවසරයකින් තොරව කසාද බැන්දවීමේ පිළියමක් එම ගම් වාසි කොට්ඨාසය තුළින් සිදු කරයි. අපට මේ කාතාවෙනුත් බලාගන්න පුළුවන් වෙන්නේ මේ විදියට කෙරෙන කසාද ටිකක් තමයි.තමන්ගේ පුතා වෙනුවෙන් සල්ලි මත යැපෙන කාලෙක විශාල දෑවැද්ද ගැහැණු පාර්ශවයේ අයගෙන් ඉල්ලීම නිසා අසරණ තත්ත්වයකට මුහුණ දෙන පවුල් වලට උදව්වක් වශයෙන් තමයි මැර ක්‍රියාවන් යටතේ එම විශාල දෑවැද්දක් ඉල්ලන අයව බලෙන් කැමති කරගන්න එක තමයි අපිට මේ කතාවේ ඉන්නෙ ප්‍රාධාන චරිතය වන “අබේ සිං” කියන චරිතයට Siddharth Malhothra ගේ චරිතයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. අධ්‍යක්ෂවරයා වන Prashanth Singh හා කතාව ලියූ ලේඛකයා Sanjeev K Jha දෙදෙනා එකතු වී මේ සමාජගත ප්‍රශ්නය කතාවකට හැරෙව්වා. එයාලා මේ චිත්‍රපටයෙන් මිනිසුන්ට පාඩමක් කියල දෙන්න ගත්ත උත්සහයක් ලෙස කියන්න පුළුවන්.

“බලෙන් කරන කිසිම දෙයක්, හොදකින් ඉවර වෙන්නේ නෑ”
“ආදරේකදී වුණත්, කසාදෙකදී වුණත්”
(චිත්‍රපටයේ ගලා ගිය වැදගත් දෙබස් කාණ්ඩයක්)

මැර චරිතයකට රගපාන සිද්ධාර්ත් ගේ රගපෑම් හරි හැටි අධ්‍යක්ෂවරයා යොදා ගෙන නැති බවක් අපට දිස් වේ. ප්‍රධාන නිළියගේ අතින් විය යුතු පැත්ත සාධාරණව ඉටු කළ බවක් අපට පරිනීති චොප්‍රා තුලින් දැක බලාගන්න පුළුවන්. සිද්ධාර්තුයි පරිනීතියි දෙන්නගේ දෙවෙනි එකට හිටිය ෆිල්ම් එක මේක. එයාලා දෙන්නා මුලින්ම හිටිය ෆිල්ම් එක ඔයාලා බලලා ඇත්තේ. Hasee Toh Phasee (2014). දෙන්නගේ සම්බන්ධකම චිත්‍රපටය පුරා වාසි දායකව ගෙවෙන ආකාරය ඔබට මෙය නැරඹීමෙන් තීරණය කරන්න පුළුවන්.

එහෙනම් කතාවට පොඩ්ඩක් හැරෙන්නම්,

කතාව ගැන කිව්වොත් කලින් කිව්වා වගේම, අබේ සිං කියන කෙනාගේ තාත්තා තමයි මේ බලෙන් කරන කසාද වල ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. ඉස්සරහට එන MLA ඡන්ද සදහා ලෑස්ති වෙන අබේ සිංට තම පියා යන පාරේ ගොස් ආදරය හැගීම් යන කරුණු අමතක වෙලා ගිහින් තියෙනවා. ඒත් ඒ ආදරය හැගීම් යලි ඉස්මතු කරන්න අබේ සිංගේ ළමා කාලයේ සිට පෙම් බැදි යුවතිය නැවතත් තරුණ කාලයෙදී එකට මුණ ගැසී නව ආදර කතාවකට මුල් පුරණවා. මේ සමාජ කතාව අස්සේ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.ඒක නිසා බලන්න කම්මැළි වෙන එකක් නම් නෑ.ෆිලුමේ විස්තර ටිකක් දැනගෙන ඉමු.

IMDb Rate – 4.3/10
Genres: Action | Comedy | Drama | Romance
Country: India
Language: Hindi
Release Date: 9 August 2019 (USA)
Runtime: 125 min

Jabariya Jodi (2019) Sinhala Subtitles
Jabariya Jodi (2019) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පසිදු මදුමාල් (පසියා) (Baiscopelk)
IMDb 3.9 /10 1,616 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Walking Against the Rain (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alludu Adhurs (2021) Sinhala Subtitles
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mastizaade (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ichata Vahanamulu Nilupa Radu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goliyon Ki Raasleela Ram Leela (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dangal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colossal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beyond The 7 Seas (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published