CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4394 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Nenu Local (2017) with Sinhala Subtitles

Nenu Local (2017) with Sinhala Subtitles

Feb. 03, 2017India150 Min.
Your rating: 0
8.5 6 votes
Nenu Local (2017) with Sinhala Subtitles | මං ගමේ එකා! [සිංහල උපසිරැසි සමඟ]

Nenu Local (2017) with Sinhala Sub
Nenu Local (2017) with Sinhala Subtitle
Nenu Local (2017) with Sinhala Subtitles

වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි කීර්ති සහ බාබු. කීර්ති නම් චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ Rajini Murugan, Remo, Bairavaa වැනි චිත්‍රපට වලින් අතිශය ජනාදරයට පත්ව සිටින Keerthy Suresh, ඒ වගේම තම දිවියේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් කරගනිමින් බාබුගේ චරිතයට පණ පොවන්නේ Nani නොහොත් Naveen Babu.

කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, බාබු කියන්නේ ඉංජිනියරින් හදාරණ ශිෂ්‍යයෙක්, හැබැයි පාඩම් කරන්නත් කම්මැළියි වගේම ගුරුවරුන්ටත් අඩම්තේට්ටම් කරමින් ඉන්න මෙයාට තියෙන එකම අවුල තමයි විභාග පාස් වෙන්නේ නැති එක. විභාග පරික්ෂකට මෙයාව දකිනකොටත් එපා වෙනවා. කොහොම හරි පරික්ෂකවත් ගොනාට අන්දලා විභාගෙ පාස් වෙනවා. ඔය අතරේ වෙන කෙනෙක් කියලා හිතාගෙන කෙල්ලෙක් ඇවිත් මෙයාට කනේ පාරක් ගහනවා. ඔතනදී තමයි බාබු සහ කීර්ති මුණගැහෙන්නේ. කීර්තිගේ බැල්මට වහ වැටෙන බාබු කොහොම හරි මෙයාව දැලේ දාගන්නවා. පස්සේ තමයි දැනගන්නේ බාබුව දැක්කත් එපා වෙන පරික්ෂක වරයා මෙයාගේ තාත්තා කියලා. මෙයාගේ කැමැත්ත ගන්න එක ලේසි වෙන වැඩක් නෙවෙයි. හැබැයි බාබු නිතරම කියන දෙයක් තමයි එයාගේ කැමැත්ත ගන්න එක මොහාතක් හොඳටම ඇති කියන එක. ඔය අතරේ කීර්තිව මැර කණ්ඩායමක් ඇවිත් උස්සගෙන යනවා. කීර්තිව බේරගන්න බාබු යන්න කලින් කෙනෙක් ගිහින් කීර්තිව බේරගන්නවා. මේ බේරගන්න කෙනා තමයි කීර්ති සහ බාබුගේ ආදර කතාවට ලොකුම බාධකය වෙන්නේ.

ඉතින් මේ කෙනා කවුද? කීර්ති සහ මේ කෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේම බාබු නිතරම කියන ඒ එක මොහොත මොන වගේ එකක් වෙයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න වෙන්නේ නම් ෆිල්ම් එක බලලම තමයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශසිත් සඳරුවන් (සඳේ) (Baiscopelk)
IMDb 6.4 /10 2,540 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nani isBabu
Babu
Naveen Chandra isSub-Inspector Sidharth Varma
Sub-Inspector Sidharth Varma
Sachin Khedekar isKeerthi's Father
Keerthi's Father
Tulasi isKeerthy's mother
Keerthy's mother
Ramprasad isBabu's Friend
Babu's Friend
Rao Ramesh isbride's father
bride's father
Easwari Rao isBabu's Mother
Babu's Mother

Similar titles

Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venky Mama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chef (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Akhanda (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Now You See Me 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All the Old Knives (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: The Killing Joke (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Levels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published