CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3223 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Seeru (2020) Sinhala Subtitles

Seeru (2020) Sinhala Subtitles

Feb. 07, 2020India124 Min.
Your rating: 0
9 1 vote
Seeru (2020) Sinhala Subtitles |මෙන්න මිතුරා| සිංහල උපසිරැසි සමග|

Seeru (2020) Sinhala Sub
Seeru (2020) Sinhala Subtitle
Seeru (2020) Sinhala Subtitles

ඔන්න කට්ටියට මේ පාර 07 පෙබරවාරි 2020 තිරගත උන තවත් ජීවාගේ ලස්සන දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආවා. ඒ “සීරූ” (ගර්ජනය)(Seeru sinhala sub) . මේක 5.5 ක IMDb අගයක් ගන්න පුලුවන් වුන Action, Drama ඝණයට වැටුන ෆිලුමක්. Jiiva ප්‍රධානචරිතය කරන අතර නවක නිළිය Riya Suman ජීවා සමග එක්වෙනවා. විල්ලන් ලෙස Varun හා Navdeep එක් වී ඇත . අධ්‍යක්ෂණය Rathina shiva ගෙන් වු අතර , Ishari k ganesh විසින් නිෂ්පදන දායකත්වය ලබා දී ඇත . සංගීතය D. Imman විසිනි. මේ ෆිලුම පැය 2කුත් විනාඩි 03ක් පුරා දිවයයි.

Seeru 2020 sinhala sub

D. Imman
Seeru 2020 sinhala sub

Seeru 2020 sinhala sub

Rathina Shiva
මේ ෆිලුමේ ප්‍රධාන චරිතය සදහා මුලින් තෝරගෙන තිබුනේ සිම්බුව. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මේ සදහා ජීවා තෝරගෙන ඇති බව සැලයි. 2018 දෙසැම්බර්වල රූගතකිරිම්ම් ආරම්භ කල අතර , එයට “සීරු” ගර්ජනය ලෙස 2019 දී නම් තබා ඇත . මේ කතාවනම් ගලා යන්නේ මිත්‍රත්වය හා සහෝදරත්වය හා බැදුන කතාවක් විදියට . මිතුරෙක් නම් කොහෝමද ? සහෝදරියෙකුට සහෝදරයෙක් කෙසේ ? කවුරුන් ? විය යුතුද යන්න මසාලා ස්ටයිල් එකට කියා දෙන ෆිලුමක් .
ෆිලුම ගැන වැඩිපුර කියන්න යන්නෙ නෑ බලල ඔයාලම කොටාගෙන යන්න . හැබැයි මුලු ෆිලුම පුරාම ජීවය රදවා තැබීමට ජීවා සමත් වී ඇති බවනම් කියන්න පුලුවන්. මේ ෆිලුමට ලැබුන ඉහල ප්‍රතිචාර කිහීපයක්

Seeru (2020) Sinhala Subtitles
Seeru (2020) Sinhala Subtitles
Seeru (2020) Sinhala Subtitles
Seeru (2020) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 5.3 /10 361 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadambari Aajo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road House (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unforgivable (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varalaru Mukkiyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avengers: Age of Ultron (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • akash October 15, 2022 Reply

    ane aiye shiva manasula sakthi tamil movie eka dennako puluwannam loku deyak

  • sachin akash October 15, 2022 Reply

    ane aiye shiva manasula sakthi tamil movie eka dennako puluwannam loku deyak plz

  • Nuwan July 6, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published