CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3622 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles

Jul. 03, 2020India121 Min.
Your rating: 0
10 2 votes
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles | ගොළු වූ හදවතේ ඉකිබින්දා ආදරේ [සිංහල උපසිරැසි]

Sufiyum Sujatayum (2020) Sinhala Sub
Sufiyum Sujatayum (2020) Sinhala Subtitle
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles

දේශනයට ඉඳන් හිටියට
ඔහුගේ ඇස් තිබුණේ ඇය ගාව.
රූමතියන් බොහොමයක් දැක තිබුණත්
ඒ කවුරුත් ඔහුව මේ තරම් වශී කලේ නැහැ.
දේශනාව දිගටම ගලාගෙන ගියත්
ඔහුගේ අවධානය තිබුණේ ඇය පස්සෙයි.
ඇගේ හස්ත සංඥා වලට ඔහු රහසින් පෙම් කළා
ඒ නිහඬ දෙතොල් වලට ඔහු ආදරේ කළා
දිනෙන් දින ගෙවිලා ගියා
ඔහුගේ අප්‍රකාශිත ආදරයත් එක්කම
දවසක් ඔහු යන්න ගියා

ප්‍රාණය… ප්‍රාණය…

සෙනඟ අතරින් ඇය කඩිමුඩියේ බසයට ගොඩ වුණා
කාන්තා අසුනේ වාඩි වී සිටි ඔහු
අවිහිංසක දෑස, මුහුණ පුරා වැවූ රැවුල
පරිණත පෙනුම..
ඇයට නැවත නැවතත් ඔහු විඳිමට අවැසි වුණා
නමුත් ඔහු ගිහින්..
ඇගේ දෑතට යමක් හසුවුණා..
එතැන් පටන් මුල්ලා බසාර්හි
අසාන් ගායනය මියුරු වුණා
ඇය එම ගායනයට ඇහැරුණා
නැටුවා.

ප්‍රාණය.. ප්‍රාණය…

5.6ක ජාත්‍යන්තර සිනමා දර්ශකයේ අගයකින් යුතු
කවියක් සේ ආදරණීය කතාවක්.
ජයසූර්යා, අදිති රාඕ, දේව් මෝහන්ගේ රංගයෙන් හැඩවුණු
මලයාලම් සිනමා ඉතිහාසයේ ප්‍රථම සෘජු ඩිජිටල් මුදාහැරීමයි මේ.

ප්‍රේක්ෂක ප්‍රතිචාර

අංගසම්පුර්ණ ආදරබර මාස්ටර්පීස් එකක්.
චිත්‍රයක්, හැමදාම දකින වාණිජමය සිනමාපටයක් නෙමේ.
මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නම් නැහැ. මැජික් එකක් වගේ.
තේරුම් ගන්න බැරි අමුතුම දෙයක් තියෙනවා.
(nishthaqhussain : Rating 10/10)

මට ඕන වුණේ ප්‍රේමය, කුතුහලය, හැඟීම් එකතු වෙච්ච,
අනවශ්‍ය දේවල් නැති සිනමාවක් රහ විඳින්න.
මේක මගේ ඒ අවශ්‍යතාවය සම්පුර්ණ කරා.
(ajithashokkumaraj : Rating 9/10)

සරල ආදර කතාවක්. නමුත් හරිම ලස්සනයි.
හොඳම හරිය තමා මෙහි ගීත වගේම ආත්මගත පසුබිම් සංගීතය.
ඇස් කන් වලට කරන හොඳ සංග්‍රහයක් වෙයි
(archie-72852 : Rating 9/10)

හැම ආදර කතාවෙන්ම මනිරත්නම්ගේ ස්ටයිල් එක හොයන නිසාද මන්දා
මට නම් තිරපිටපතේ අඩුපාඩු පෙනුනා. ඒ ගැන තව ටිකක් හිතුවා නම්
අනිත් සුරංගනා ආදර කතා වලින් වෙනස් වෙන්න තිබ්බා
(pritambag : Rating 7/10)

අදිති හින්දා විතරමයි. එයා ලස්සනයි, ශෝභනයි.
පළමු අර්ධයේ ඇගේ රංගනය විශිෂ්ඨයි. දෙවන අර්ධයේ නම් ලොකු කතාවක් නෑ.
ගීත සහ පසුබිම් සංගීතය නම් නියමයි.
(Quirk47 : Rating 5/10)

හොඳ වෙලාවට සිනමාහල් වල තිරගත නොකරේ.
කතාව හරිම ස්ලෝ. මුලදී නම් හොඳයි. ශක්තිමත් කතාවක් නෑ.
(navendu_krishnan : Rating 4/10)

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මයුර සුරාජ්” (Baiscopelk)
IMDb 5.5 /10 1,381 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Yen Peyar Anandhan (2020) With Sinhala Subtitles
Real Steel (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fair Rain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uri: The Surgical Strike (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Apostle (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from Mogadishu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lords of Discipline (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AK vs AK (2020) With Sinhala  Subtitles
Udanpirappe (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meyaadha Maan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published