CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3043 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles

The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles

Oct. 25, 2018Germany115 Min.
Your rating: 0
6 1 vote
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles (සිංහල උපසිරැසි)

The Girl In The Spider’s Web (2018) Sinhala Sub
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitle
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles

David Lagercrantz විසින් රචිත The Girl in the Spider’s Web කතෘය අනුසාරයෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ… Claire Foy,Sverrir Gudnason හා LaKeith Stanfield රංඟනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටිය 2018 නොවැම්බර් මස තමයි තිරඟත විම ආරම්භ කලේ.. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම ලිසබෙත් සැලැන්ඩර් කියන්නේ vigilante hacker කෙනෙක්.. හරියට ඇරෝ කතාමාලාවේ ඔලිවර්කුවින් වගේ… ඇය සමාජයේ අසාධාරණව ජිවත් වෙන පුද්ගලයින්ව ඉලක්ක කරලා දඩුවම් කරනවා. පොලිසියට නම් ලිසබෙත් කියන්නේ ලොකු හිසරදයක්…. මෙහෙම ලිසබෙත් ජිවත්වෙන්නත් එක හේතුවක් තියනවා.. ඒක චිත්‍ර‍පටිය නැරබද්දි ඔබට පැහැදිලි වේවි… කොහොම හරි දිනක් ලිසබෙත්ට වැඩක් පැවරෙනවා. න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කල හැකි පරිගණක වැඩසටහනක් හැක් කරලා ඒක අරන් එන ලෙසට… ඇය ඒ වැඩේට කැමැති වෙනවා නමුත් මේ ක්‍රියාවේ අවධානම දැනෙන්න ගන්නේ මේ පරිගණක වැඩසටහන ඇය විසින් හැක් කලාට පස්සේ තමයි…. හොද ක්‍රියාදාම චිත්‍ර‍පටියක් රසවිදින්න කැමැති නම් දෙපාරක් හිතන්නේ නැතුව මේක අරන් බලන්න…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉමාෂා ජයසූරිය (ZoomLk)
IMDb 6.1 /10 48,019 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Alex Oakley
Director

Cast

Claire Foy isLisbeth Salander
Lisbeth Salander
Sverrir Gudnason isMikael Blomkvist
Mikael Blomkvist
Lakeith Stanfield isEdwin Needham
Edwin Needham
Sylvia Hoeks isCamilla Salander
Camilla Salander
Stephen Merchant isFrans Balder
Frans Balder
Christopher Convery isAugust Balder
August Balder
Claes Bang isJan Holster
Jan Holster
Synnøve Macody Lund isGabriella Grane
Gabriella Grane
Vicky Krieps isErika Berger
Erika Berger

Similar titles

Mad Max: Fury Road (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Your Fault (2024) | Culpa Tuya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shock Wave 2 (2020) Sinhala Subtitles
Random Acts of Violence (2019) Sinhala Subtitles
Colour Photo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
300 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khaali Peeli (2020) Sinhala Subtitles
400 Bullets (2021) Sinhala Subtitles
Meppadiyan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuesday (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published