
මෙහි කතා තේමාව ගත්තොත් හිරගෙයක් වටා තමා නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාල කවුරුත් වගේ බලලා තියෙන Prison Break කතා මාලාව වගේ. හැබයි මේකෙන් පනින්න නම් බෑ. මේකෙන් එළියට එන්න නම් වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක ඉතිං බයිස්කෝප් එක බාලම බලන්නකෝ. මෙම සිරගෙදර පවත්වනවා එක්තරා තරඟයක් ඒ වෙන මොනවත් නෙමේ සටන් තරඟයක්. මේ තරඟාවලියෙන් තෝරන්නේ දක්ෂම සටන් ශිල්පියා. ඉතිං දැනට ඉන්නේ බොයිකා තමයි. මොහුත් එක්ක සටන් කරන්න දක්ෂ අයෙක් නැති තරම්. ඒත් ඉතිං මේක වෙනස් කරන්න හිතා ගෙන කෙනෙක් තෝරා ගන්නවා. තව දෙයක් මොහු සිරගෙදර සිටින කෙනෙකුත් නෙමේ. ඔහු මෙයට කැමති වෙන්නෙත් නෑ. මේ කට්ටිය මොහුව මේ තරගයට ගේන්න මොකක් කරාවිද? එතන ඉදලා තමයි බයිස්කෝප් එක මැක්ෂා වෙන්නේ.
Wrestling, Boxing අනෙකුත් සටන් ප්‍රිය කරන කට්ටියට මේක නියමෙටම අල්ලලා යාවි. ඒ මොකද විවිධ තාත්වික සටන් ක්‍රම තමයි බයිස්කෝප් එක පුරාවටම තියෙන්නේ. හැමෝම බලන්න මොකද සටන් ඇතුළෙන් ලස්සනම කතාවක් ගලා ගෙන යනවා මානුෂිකත්වය,ආදරය,කැප කිරීම් මේ හැම දේමත් අඩංගුයි.
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 490.41 MB | English | |
BluRay HD 720p | 1.01 GB | English | |
BluRay FHD 1080p | 2.01 GB | English |