CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4097 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 21, 2020India113 Min.
Your rating: 0
8.6 8 votes
Mafia: Chapter 1 (2020) | දඩයමක ආරම්භය
මුලින්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගැන අවදානය යොමුකර සිටිමු.  දමිළ සිනමා රසිකයින්ට මතක ඇති 2016 වසරේ තිරගතවුන Dhuruvangal Pathinaaru නැතිනම්  D-16 දමිළ චිත්‍රපටය. ඒත් එක්කම තවත් මතකයට එන විශේෂ පුද්ගලයෙක් තමයි ඒ  D-16 චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ කතාව ලියු Karthick Naren මේ සිනමා පටයද අධ්‍යක්ෂණය කර ඇත්තේද  Karthick Naren විසින් වීම චිත්‍රපටය නැරඹීමට ඇති තවත් හේතුවක්.! ඒ Dhuruvangal Pathinaaru 2016 බලපු අය දන්නවා  Karthick Naren ගේ සිනමා නිර්මාණවල රසය ගැන. කතාව ගොඩ නැඟීම,චිත්‍රපටයේ පසුතල තෝරා‍ ගැනීම,පසුබිම් සංගීතය තෝරා ගැනීම ආදි කරුණු. පසු බිම් සංගීතය ගැන කියද්දි තවත් සඳහන් කල යුතු කෙනෙක් තමයි මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා. ඒ Jakes Bejoy ගැන ඔහු මීට පෙර කල නිර්මාණ ගැන කියුවොත් ඒවා නම් Dhuruvangal Pathinaaru 2016, Chennaiyil Oru Naal 2 2017, Queen 2017, Taxiwala 2018Kalki 2019 ආදි වශයෙන් ‍ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුන සිනමා නිර්මාණ කිහිපයක හුවා දක්වන්න පුලුවන්.
මෙහි ප්‍රරධාන චරිතය රඟදක්වන Arun Vijay ගැන නම් අද අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය ඒ මේ වෙනකොට දමිළ සිනමාවේ තමන්ගේ අණසක හොඳින් පතුරාගෙන සිටින ඒකකාරි චරිතයන්ගෙන් මිදී විවිධ චරිතයන් රඟදක්වමින් නිතර නිතර තම රසිකයන් මවිත කරවන නළුවෙක් විදියට  Arun Vijay ව හඳුන්වා දෙන්න පුලුවන් ඔහුගේ මෑතකදි තිරගතවූ සිනමා නිර්මාණ අතර  Kuttram 23 , Thadam 2019Saaho 2019 යන සිනමා නිර්මාණ සුවිශේෂි කොට දක්වන්න පුලුවන්.!  දමිළ සිනමා නළු Prasanna  විසින් මෙහි දුෂ්ඨ චරිතය හොඹබවන අතර දකුණු ඉන්දීය රූපවාහීණි නිවේදිකාවක සහ ටෙලිනාට්‍ය නිලියකද වන Priya Bhavani Shankar විසින් මෙහි සහය චරිතය රඟදැක්වුවා. ඒ වගේම Mafia Chapter 1 බලපු බොහෝමයක් දෙනාගෙ කතා බහට ලක්වුන කරුණක් නම් චිත්‍රපටයේ තිබු විශිෂ්ඨ ඝණයේ කැමරාකරණයයි. Raatchasi 2019, Monster 2019 යන චිත්‍රපට සඳහාද කැමරාකරණය සිදුකල Gokul Benoy විසින් මේ චිත්‍රපටයේ කැමරාකරණය සිදුකර ති‍බෙනවා.
බොහෝ දෙනා අතර දැඩි ලෙස කතා බහට ලක්වුන චිත්‍රපටයේ Arun Vijay විසින් රඟදැක්වු DEXTER චරිතය.
චිත්‍රපටය ගැන ගෙනා කරුණු ප්‍රමාණවත් වේ යැයි සිතමින් අදට සමුගන්නයි මේ සූදානම. පොදුවේ ගත්කල කිසිම කම්මැලිකමක් නැතුව ආරම්භයේ සිට අවසානය දක්වා ඉතා කුතුහලයෙන් එක දිගට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස පවසමින් විචාරකයින් විසින් චිත්‍රපටය සඳහා ලබාදුන් ප්‍රසාද ලකුණු කිහිපයක් පහතින් දක්වමින් අදට අප සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා (Baiscopelk)
IMDb 5.9 /10 1,663 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Arun Vijay isAryan / Dexter
Aryan / Dexter
Prasanna isDivakar Kumaran
Divakar Kumaran
Mathew Varghese isAryan's Father
Aryan's Father
Rekha Suresh isAryan's mother
Aryan's mother

Similar titles

Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jersey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weathering with You (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunter Killer (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Far from Home (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cherry (2021) Sinhala Subtitles
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published