CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3715 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 24, 2019United States99 Min.
Your rating: 0
8.9 8 votes
Rim Of The World (2019) | සක්වල ආක්‍රමණය…

චිත්‍රපටය හරියටම නිකුත් වෙන්නෙ 2019 වර්ෂයෙ මැයි මස 24 දින. ඉතිං පුළුවන් ඉක්මනටම වගේ උපසිරැසය මෙලෙස රැගෙන ආවා. විනාඩි 98 දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Sci-Fi | Drama | Action | Adventure | Comedy යන කාණ්ඩ වලටයි. මේ වනවිට IMDb අගය සහ කුණු තක්කාලි අගය අරගැනීමට සමත් වී තිබෙනවා. හැබැයි ඉතිං තාම ආවා විතරයිනෙ රේටින් එහාමෙහා වෙන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ 2017 වර්ෂයෙදී Netflix ආයතනය මගින් නිකුත් කරපු Babysitter සහ Charlies Angles | Terminator Salvation | 3 Days To Kill | Before We Go | When We First Met වැනි චිත්‍රපටය වලට තම අධ්‍යක්ෂණ කුසලතාවයෙන් දායක වෙච්ච McG ය. ඇත්තටම කිව්වොත් ඔහු මෙදා පාර ප්‍රේක්ෂක ඔබ හමුවට එන්නෙ වෙනස්ම ආකරයෙ සිනමාපටයක් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද ඒ වෙනස්ම ආකරයෙ සිනමාපටය කියල.

ඇලෙක්ස් කියන්නෙ ටිකක් බුද්ධිමත් ළමයෙක්. ඒවගේම තමයි ඔහුගෙ තාත්තා අනතුරකින් නැතිවෙනවා. ඉතින් මෙයා හුගක් බයයි එළියට බහින්න. ඒවගේම තමයි ඇලෙක්ස් NASA එක ගැන ගොඩක් විස්තර දන්නවා. ඒ ගැන අධ්‍යනය කරනවා. දවසක් මෙයාගෙ අම්මා Rim Of The World කියලා සමර් කෑම්ප් එහෙකට යවන්නෙ වෙච්ච හැමදෙයක්ම අමතක කරවන්න. ඔන්න ඔය අතරේ තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුළ ලොකු දෙයක් සිද්ධ වෙනවා. එක්තරා ජීවින් ටිකක් ඇවිත් පෘතුවියට පහරදෙන්න උත්සහ කරනවා. ඉතිං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ සිටින හැම කෙනෙක්වම වගේ මැරෙනවා මේකෙන්. හැබැයි එක්කෙනෙක් ඉතුරු වෙනවා ඒ තමයි මේජර් කොලින්ස්. ඇය පිටසක්වල ජීවින්ගෙ මව් යානාව තිබෙන ස්ථානයෙ ඛණ්ඩාංක ටික ඇතුළත් කරල එතනින් පැනගන්නවා. හැබැයි ඇයට යන්න ඕන JPL කියලා ස්ථානයකට. එය NASA එකට අයිති ස්ථානයක්. හැබැයි මෙයාගෙ අයිතී වැරදිලා වැටෙන්නෙ මේ කෑම්ප් එක තියෙන තැනක. ඒවගේම තමයි මෙම යානාවේ තුළින් පිටසක්වලයෙක් එනවා. ඇලෙක්ස්ට සහ කෑම්ප් එකේ ඉන්න කිහිපයක් මේ වෙලාවේදී ඉන්නෙ ඒ තැන. හදිසි ආපදා සංඥාව නිසා හැමෝම වගේ පැනගන්නවා, මේ කට්ටිය දාලා. මොකද මෙයාලා ඒ වෙලාවේ කැලෑව ඇතුළට යනවා. ඉතින් ඒ වැටිච්ච වෙලාවේ මෙයාලා කොලින්ස්ව එළියට අරගන්නවා. ඇය මොවුන්ට යතුර ලබාදෙනවා අර උඩ සඳහන් කරපු ස්ථානයට යන්න කියලා. ඒත් එක්කම තමයි පිටසක්වල ජිවියත් පැමිණෙනවා. ඉතින් අපි බලමුකෝ එම පිටසක්වල ජිවියාගෙන් බේරිලා මෙයාලට මේ තැනට යන්න පුළුවන් වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්.

Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු රුක්ෂාන් (Baiscopelk)
IMDb 5.2 /10 24,316 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

McG
Director

Cast

Similar titles

Sarkaru Vaari Paata (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White Elephant (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kapoor & Sons (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Saab the Great (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ABCD: American-Born Confused Desi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raees (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black (2022) Sinhala Subtitles
The Great Wall (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published