CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3445 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 01, 2003India151 Min.
Your rating: 0
7 1 vote
Kaakha..Kaakha: The Police (2003) | නිර්භීත පොලිස් නිලධාරියා

ෆිල්ම්එක ගෙන බැලුවොත් පැය දෙකයි විනාඩි 33ක් දක්වා දිවෙන මේ චිත්‍රපටයේ (surya) අන්බුචෙල්වන් පොලිස් නිලධාරියෙක්. මෙයාට යාලුවෝ 3න් දෙනෙක් ඉන්නවා. මෙයාලා හතරදෙනා හැමවෙලේම එකට ඉන්නේ. මෙයාලට ලැබෙන්නේ නගරේ ඉන්න ලොකුම මැරයන්ව Encounter කරන්න. මේ අතරතුර මෙයාට හම්බවෙනවා (jothika) මායා. මායා, අන්බුචෙල්වන්ව ආදරය කරනවා. අන්බුචෙල්වන් මේ ආදරය පිලිගන්නේ නේ. මොකද අන්බුචෙල්වන් කැමති තනියම ඉන්න. ඒත් මායා වැඩේ අත්අරින්නේ නේ. මේ අතර අන්බුචෙල්වන්ලගේ කන්ඩායම සේදු කියලා මැරයෙක්ව මරනවා. සේදුගේ මල්ලි මෙයාලා හතරදෙනාව පලිගන්නේ කොහමද කියලයි මේ කතාව ඉදිරියට යන්නේ. මම හිතන්නේ මේ ෆිලුමෙක ගෙන මම සේහෙන්න දේවල් කිව්වා.

සේදුව මෙයාලා කොහොමද මරන්නේ? සේදුගේ මල්ලි මෙයාල හතරදෙනාගෙන් පලිගන්නවද යන්න දෙනගන්න ඔයාල ෆිල්ම් එක බලන්නම වෙනවා.

Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බාලා ඉෆ්ලාල් (Baiscopelk)
IMDb 8 /10 6,482 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Suriya isAnbuchelvan
Anbuchelvan
Jyothika isMaya Anbuchelvan
Maya Anbuchelvan
Jeevan isPandian
Pandian
Daniel Balaji isShrikanth
Shrikanth
Rajan isIlamaran
Ilamaran
Ramya Krishnan isSpecial Appearance in
Special Appearance in "Thoodhu Varumaa" Song
R. D. Rajasekhar isSpecial Appearance in
Special Appearance in "Oru Ooril" Song

Similar titles

Badlapur (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theeviram (2020) With Sinhala Subtitles
The Amazing Spider-Man (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator 2: Judgment Day (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trigger Warning (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night [Heaven’s Feel] III. spring song (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tashan (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clap (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published