CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4180 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 21, 2022India143 Min.
Your rating: 0
8.9 9 votes
Prince (2022) | කුමරියකට පෙම්බැන්ද කුමරා

අද හදිසියේම අන්තර්ජාලයට එක් වුනු අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අපි වෙබ් අඩවියට ගොඩ වෙන්නෙ.ඉතින් මේ නිකුත් වෙලා තියෙන්නෙ HDRIP පිටපතක්.මේක දැන් ඉතින් ඔයාලට අලුත් දෙයක් නෙමේ නේද.මොකද දමිළ චිත්‍රපට වල අලුත්ම රැල්ල වෙලා තියෙන්නෙ දැන් අදාල ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් ස්ට්‍රීම් කරන්න කලින් මේ වගේ කොපියක් පිටවෙන එක.

හරි එහෙනම්.මේ Prince චිත්‍රපටය පහුගිය ඔක්තෝබර් 21 වෙනිදා තමා තිරගත කිරීම ආරම්භ කලේ.Anudeep KV ගෙ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන මෙය Drama | Romance | Comedy කාන්ඩයට අයත් චිත්‍රපටයක්.ඒ වගේම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 46ක ආදායමක් ලබා ගන්න සමත් උනා.

චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය දමිළ නලු සිවකාර්තිකයාන් විසින්.දමිළ සිනමාවෙ ප්‍රින්ස් මේ පාර එයාගෙ ෆිල්ම් එකත් ප්‍රින්ස්.ඒ වගේම මෙවර ෆිල්ම් එකට සංගීතය සපයන්නෙ බොහොමයක් තෙලිඟු සිනමාවට සංගීතය සපයන දක්ෂයා Thaman S විසින්.එතකොට ප්‍රධාන නිලිය විදියට රංගනයෙන් එක් වෙන්නෙ Maria Ryaboshapka විසින්.ඉතින් ඇය තවම 25 හැවිදිරි වියේ පසුවන යුක්‍රේන් ජාතික නිලියක්.ඉතින් ලොකුම වෙනසක් තමයි ඒක.ප්‍රධාන නිලිය ඉන්දියානු නිලියක් නොවීම.ඒ වගේම දක්ෂ නලු සත්‍යරාජ් ද මෙහි රංගනයෙන් එක් වෙනවා.වර්තමානය වන විට දමිල සිනමාවේ රසික පරාසය පුලුල් කරගනිමින් අති සාර්ථක සිනමා ගමනක තමයි සිවකාර්තිකයාන් යෙදෙන්නෙ.ඉතින් මේ චිත්‍රපටය දමිල වගේම තෙලිඟු භාෂාවෙනුත් නිකුත් උනා.

Prince (2022) Sinhala Subtitles

හරි කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

අන්බු කියන්නෙ ගමේ පාසලේ සමාජ විද්‍යා ගුරුවරයා.ඉතින් මෙයාගෙ තාත්ත විශ්‍රාම ලත් RDO කෙනෙක්.එයාට ගමෙ හැමෝම ගරු කරනව.ඉතින් එයා වගේ ඉදී කියන විශ්වාසෙට අන්බුව පාසලට ගුරුවරයෙක් විදියට ගත්තත් එයා කරන්නෙ ඉස්කෝලෙ වෙලාවෙ ෆිල්ම් බලන්න යන එක.ඔය අතරෙ ඉස්කෝලෙට අලුතින් එනව ජෙසිකා කියල ඉංග්‍රීසි ටීචර් කෙනෙක්.

ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ඉතින් ඔයාලම බලන්න.හරි එහෙනම් අදට අපි සමුගන්නම් මේ අපූරු චිත්‍රපටය ඔයාලට ලබා දෙන ගමන් දිගටම රැදෙන්න අපේ වෙබ් අඩවිය එක්ක.

?මෙම ලබා දී ඇති පිටපත HDRip පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් WEB-DL පිටපතට වඩා ගුණාත්මක බැවින් තරමක් අඩුය. (කැමරා කොපි නොවේ  )
ඉදිරියේදී වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
රැදී සිටින්න අප සමගම ?

Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk)
IMDb 5 /10 1,858 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Anudeep
Director

Cast

Similar titles

Raghu Thatha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shaolin Boy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trigger (2022) Sinhala Subtitles
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Montage (Short 2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sivappu Manjal Pachai (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Lahi November 9, 2022 Reply

    Web dl update karanakota
    #font eka podak lokuwata add karala uplod karanwada___

    • Cinesubz November 9, 2022 Reply

      WED-DL awa gaman denm

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published