CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3071 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 14, 2022India112 Min.
Your rating: 0
4 1 vote

Repeat Shoe යනු කල්යාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර යෝගි බාබු, ප්‍රියා කල්යාන් සහ දිලීපන් රංගනයෙන් දායක වේ.
කතාව පැත්තට හැරුනොත්,පාවහන් සාදන්නෙකුගේ දියණියක් වන ප්‍රියාට මැරයෙකු වූ යෝගී බාබු ඔහුගේ සපත්තු සකස් කිරීමට භාර දුන් නමුත් ඇගේ පියා ඔහුගේ මත්පැන් වලට ඇබ්බැහි වීම පෝෂණය කිරීමට සපත්තු විකුණුවාය. ‘ Time Traveling Shoe ‘ එකක් සෑදීමට සමත් වූ විද්‍යාඥයෙකු හමුවීමත් සමඟ පෙර නොවූ විරූ ආකාරයේ සිදුවීමක දී ප්‍රියා විසින් යෝගී බාබු හට ඉන්ද්‍රජාලික සපත්තුවක් ලබා දුන්නාය. සපත්තුවේ ආධාරයෙන් යෝගී බාබු එක රැයකින් ධනය ඉපැයූ අතර ඔහු ප්‍රියා සහ විද්‍යාඥයා සොයා ආපසු ගියේ ඇය ළමා ලිංගික ජාවාරමට සම්බන්ධ කණ්ඩායමකට විකුණා ඇති බව තේරුම් ගැනීමට පමණි. අවසානයේ ප්‍රියා බේරා ගැනීමට යෝගි බාබුට සහ විද්‍යාඥයාට හැකි වේවිද?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 450 MB | 800 MB | 1.6 GB
IMDb 5.6 /10 42 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kalyaan
Director

Cast

Similar titles

Settlers (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attraction (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Perfume: The Story of a Murderer (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Iron Man 2 (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of the Dead (2021) Sinhala Subtitles
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100% Kadhal (2019)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Den of Thieves (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2067 (2020) Sinhala Subtitles | Watch Online
Yutha Satham (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published