CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2186 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Agadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Agadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 01, 2021India
Your rating: 0
7 1 vote
Agadu (2021) Sinhala Subtitles | “සැඟවුණු අභිරහස”

ඔන්න ඉතින් මේ සැරේ අරන් ආවේ ආගඩු කියන දෙමල ෆිල්ම් එක.. විශේෂෙන්ම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය අන්ජලී නයර් එයා මේ වෙනකොට ෆිල්ම් 130ක විතර වැඩ කරලා තියෙනවා මලයාලම් ටැමිල්… එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම කතාව පැත්තට යමු…

කතාව පටන් ගන්නේ නිවාඩුවකට නවාතැන්පලකට ඇවිත් ඉන්න ඩොක්ටර් සන්ජේගෙයි එයාගේ බිරිඳ ඩොක්ටර් සුජාගෙයි අවුරුදු 12ක දුව ශාලිනිගේ අතුරුදහන් වීම ගැන පොලිස්සිය ඇවිත් ප්‍රශ්න කරන ගමන් තමයි.. ඉතින් ශාලිනිගේ අතුරුදහන් වීම එක්කම ඒ ඉස්සරහ නවාතැන්පලේ නැවතිලා හිටපු තරුණ කොල්ලෙකුත් අතුරුදහන් වෙනවා වෙන මොනාද ඉතින් ඒ කොල්ලවනේ සැක කරන්න වෙන්නේ ඒ කොල්ලා එක්ක ආපු තව යාළුවො තුන්දෙනෙකුත් ඉන්නවා.. ඩොක්ටර් සන්ජේයි එයාගේ බිරිඳයි ගොඩක් අවුලෙන් ඉන්නේ පොඩි ළමයෙක් නිසා… ඇත්තටම මොකක් වෙලා ඇතිද ඒ පොඩි ළමයට..? එතකොට අර කොල්ලට මොකෝ උනේ..?. ඒ දෙන්නව හම්බුවෙයිද ? අර ළමයට කරදරයක් වෙලා තියෙයිද ? කියලා බලාගන්න කතාව බලන්නම වෙනවා… නොහිතන අවසානයක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙනම් කට්ටිය අනිවාර්යෙන් බලන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නාරා (Cinerulk)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Murder on the Orient Express (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Relay (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painted Skin (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fanaa (2006) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thimiru Pudichavan (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheeshma (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published