CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6153 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 30, 2022India147 Min.
Your rating: 10
9.8 9 votes
Kantara (2022) | ” අත්භූත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.අදත් අපි උපසිරැසි ගන්වල අරගෙන ආවෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලන් හිටිය කන්නඩ චිත්‍රපටයක්.

Kantara කියන්නෙ පහුගිය කාලය පුරාවට වැඩි දෙනෙක්ගෙ කටාබහට ලක් වුන චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂණය , රචනය , ප්‍රධාන නලුවාගේ රංගනය යන මේ තුනම එක් පුද්ගලයෙක් විසින් කරන බොහෝම දුර්ලභ අවස්තාවක් තමයි මේ.මේ අතිසාර්ථකව නිර්මාණයේ අයිතිකරු ඔහු නමින් Rishab Shetty.

KGF Chapter 2 හරහා ඉමහත් ප්‍රසිද්ධියට පත් Hombale Film ඉදිරිපත් කරන මේ වසරේ ඔවුන් දෙවැනි ජයග්‍රාහී කඩඉම ලෙසින් මෙය දක්වන්න පුලුවන්. පැය දෙකහමාරකට ආසන්න කාලයක් දිවෙන මෙය Fantasy | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක්.පහුගිය සැප්තැම්බර් 30 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කොට මහත් ජනප්‍රියත්වය නිසා අනිකුත් ප්‍රධාන ඉන්දීය භාෂාවලින්ද ඒ ඒ ප්‍රාන්තවල මෙය තිරගත කිරීම කෙරුනා.ඉන්දියානු රුපියල් කෝටි 16ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කල එය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 400ට අධික ආදායමක් උපයන්න මේ වනවිට සමත්ව තිබෙනවා.ඒ කන්නඩ සිනමාවේ එතෙක් මෙතෙක් වාර්තා වූ දෙවන ඉහලම ආදායමට හිමිකම් කියමින්.

IMDB රේටින් ගත්තත් , රිවිව්ස් ගත්තත් ඉහලම තැනක මේ Kantara ෆිල්ම් එක වැජඹෙනවා.
චිත්‍රපටයේ කතාව මොකක්ද කියල කියන්න යන්නෙ නෑ මොකද ගොඩ දෙනෙක් මේක බලන්න කුතුහලයෙන් ඉන්න නිසා.එහෙනම් ඔයත් අරගෙන රසවිඳින්න පුලුවන් වෙලාවක ආයෙම සබ් එකකින් මුනගැහෙන්න එන්නම් අපි.

ඔබට ජය !

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Madhushan & Peter Bathlet (Cinerulk)
IMDb 9 /10 68,201 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Assassin’s Creed (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Serenity (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Ujjwalan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shaolin Boy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arrambam (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jilla (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers: The Movie (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Pasindu November 24, 2022 Reply

    Doctor G film eka danna

  • mikey November 26, 2022 Reply

    download karana ba

    • Cinesubz November 27, 2022 Reply

      Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published