CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2823 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 18, 2022India80 Min.
Your rating: 0
7.5 2 votes
Wonder Women (2022) | “සොඳුරු මව්පදවිය”

අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ සොඳුරු මලයාලම් චිත්‍රපටයකට.. මලයාලම් චිත්‍රපට ගැන අමතුවෙන් කියන්න ඕන නෑනි.. මව් පදවියට උරුමකම් කියන්න ඉන්න “මව්වරු” ඉන්නවා නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ? මුලින්ම කියා සිටිනවා. පැය 1 විනාඩි 20 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සොඳුරු මව් පදවියේ කතාවක් තමයි මේක..

5.2/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Funney කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. Nadhiya ඇතුළු Nithya Menen , Parvathi Thiruvothu , Padmapriya Janakiraman , Amruta Subhash හා Sayanora යන නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එක එක දේවල් ඉගෙන ගන්න එක එක පන්ති වලට යන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවනි හැබැයි මේ කියන්න යන්නෙ ⁣”සුමනා” කියලා පන්තියක් ගැන. මේ පන්තිය අනිත් පන්ති වලට වඩා සුවිශේෂී පන්තියක්.. ඒ මේ පන්තිය තියෙන්නෙ ගැබිනි මව්වරුන් සඳහා. මේ පන්තියෙදි කායික මෙන්ම මානසික ව්‍යායාම පුරුදු කරනවා. ඉතිං මේ පන්තියට එනවා මව්වරු පස්දෙනෙක්. මේ අයගෙ පවුල් පසුබිම් වගේම මේ අයගේ චරිත රටා හාත්පසින්ම වෙනස්… ඇත්තටම මේ මව්වරුන් කව්ද…? මේ අය ඉගෙන ගන්න අවේ මොනාද…? සොඳුරු මව් පදවියෙ ඇතුළාන්තය දකින්න අරාධනා කරනවා… අනිවාර්යයෙන්ම නරඹන්න ??

Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේන් කෙවින් (Cinerulk)
IMDb 4.1 /10 16 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Anjali Menon
Director

Cast

Similar titles

Let Him Go (2020) With Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naduvan (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Tale of Legendary Libido (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • pasindu December 9, 2022 Reply

    Aluth Hindi, Tamil hari film ekk danna..

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published