CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3788 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 04, 2015United States120 Min.
Your rating: 0
9.7 9 votes
Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා…

ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා, චිත්‍රපටය ගැන කියන්නම්. චිත්‍රපටය නමින් Chappie (2015.) හැමෝම කැමති මාතෘකාවක් යටතේ තමයි කතාව ගොඩනැඟෙන්නේ. ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කෙරෙන රොබෝවරුන් පිරිසක් වටා. Scouts කියලා හදුන්වන මේ මිනිස් ආකෘතියට තැනෙන රොබෝවරුන්, දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස්බර්ග් නගරයේ පොලිස් බලකාය හා එකතු වන්නේ, වඩාත් කාර්යක්ෂමව ආරක්ෂාව සැලසීම උදෙසා. මේ රොබෝවරුන් අතර ඉන්නවා 22 කියලා රොබෝ කෙනෙක්. අන්න එයාට මේ රොබෝලගේ නිර්මාතෘ වන ඩියෝන් විසින් කෘතීම බුද්ධියක් ස්ථාපනය කරනවා. එතැන් පටන් මේ කතාව වෙනස් වෙනවා. එතැත් පටන් මේ රොබෝ නම් වෙන්නේ චැපී ලෙසින්. අපි මෙතෙක් දැකපු කෘතීම බුද්ධින් සම්බන්ධ කතා වලින් අපගමනය වෙන මේ කතාවේ හතුරා විදියට රංගනයෙන් දායක වෙන්නේ Hugh Jackman. මේ චැපීගේ මනස මෝරන්නේ මැරයන් තිදෙනෙකුගේ කල්ලියක් ඇතුලේ. ඉතින් ඒ නිසාවෙන් මේ චැපී මොන වගේ කෙනෙක් වෙයිද? Scouts ලා නිපදවීම නිසාවෙන් ඩියෝන් සමඟ උරණ වී සිටින Vincent Moore (Hugh Jackman) කෙසේ හෝ තමන් විසින් නිෂ්පාදිත මූස් නම් විශාල පරිමාණයේ රොබෝව කරළියට ගෙන එන්නයි උත්සහ කරන්නේ. නමුත් ඊට ඉඩක් නොලැබෙන්නේ, පොලීසිය විසින් Scout ලට දක්වන වැඩි කැමැත්ත නිසයි. චැපීව කාරණයක් කරගනිමින් ඩියෝන්ගෙන් පළිගන්න උත්සහ කරන වින්සන්ට් මුළු නගරයම විනාශ මුඛයට ඇද දමනවා. ඒ කොහොමද? අවසානයේ මොන වගේ දෙයක් වෙයිද කියලා දැනගන්න, නරඹන්න.

7.2 IMDb අගයක් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Neill Blomkamp ගෙන්. සෙසු චරිත විදියට රංගනයෙන් දායක වෙනවා. Dev Patel, Jose Pablo Catillo, Sigourney Weaver යන ප්‍රවීණ රංගන ශීල්පීන්. ඒ වගේම චැපී වෙනුවෙන් රංගන දායකත්වය Sharlto Copley ගෙන්. ඉතින් කාලෙකට පස්සේ අරගෙන ආපු මේ නිර්මාණය නරඹලා අදහස් ප්‍රකාශ කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. ජයම වේවා..! තවත් උපසිරැසකින් හමුවෙමු. එලස්ස්ස්..

Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ (Baiscopelk)
IMDb 6.8 /10 253,331 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dev Patel isDeon Wilson
Deon Wilson
Hugh Jackman isVincent Moore
Vincent Moore
Ninja isNinja
Ninja
Sigourney Weaver isMichelle Bradley
Michelle Bradley
Chris Shields isJournalist
Journalist
Anderson Cooper isAnderson Cooper
Anderson Cooper
Jose Pablo Cantillo isYankie (Amerika)
Yankie (Amerika)

Similar titles

Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Quality – Valimai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bigil (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Batman vs. Dracula (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anchorman: The Legend of Ron Burgundy (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Insidious (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
Indiana Jones and the Last Crusade (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published