CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2648 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 21, 2012India125 Min.
Your rating: 0
10 1 vote
Dabangg 2 (2012) | ඔන්න එනවා චුල්බුල් පාන්ඩේ…

දොළොස් වෙනි පාරට මේ සැරේ ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව හිනා වේවි සටන් බලන්න. මතකද අර අමුතුම ඩාන්ස් එකක් දාන පොලිසියේ හාදයා. “චුල්බුල් පාන්ඩේ” හෙහ් දැන් මතකයි නේ. අමතක වෙන්න විදිහක් නැහැ අර අමුතුම ඩාන්ස් එක නිසා. ඒ වගේම දස්ස කොල්ලා. ගියිත් පළාතම විනාස කොරලා තමා එන්නේ. එහෙනම් මම කියන්නම් කතාව මොකද්ද කියලා Dabangg 2 (2012) තමා කතාව, සල්මන් කාන්, සොන්කෂි සින්හා, අර්බාස් කාන් සහ ප්‍රකාශ් රාජ් යන නළු නිලි පිරිස තමයි මේ වැඩේට දායක වෙලා තියෙන්නේ. කරීනා කපුර් ඉන්නවා එක සින්දුවක දර්ශනයකට. අධ්‍යක්‌ෂනය කරලා තියෙන්නෙත් සල්මන් ගේ සහෝදරයා වන අර්බාස් කාන් විසින්මයි. තවත් කියනවා නම් ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 5.2/10 ලබා ගෙන තියෙනවා. 2012 වසරේ Ek Tha Tiger සිනමා කෘතියට පස්සේ වැඩිම අදායමක් ලබපු චිත්‍රපටිය තමා මේක.

එහෙනම් කතාව ගැන කියන්නම්, මෙන්න මේකයි කතන්දරේ අපේ මේ වීරයා “පාන්ඩේ” හාදයට ස්ථාන මාරුවක් ලැබෙනවා “කාන්පුර්” වලට. එහෙට එන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ “රජ්ජෝ”, පියතුමා සහ මලයා “මක්කි” සමඟ. මේ නගරය අපරාධ වලින් පිරිලා , මහ දවාලේ මිනී මරණ , ස්ත්‍රී දූෂණ සහ පැහැරගැනීම් සිද්ධ වෙන දරුණු ගණයේ නගරයක්. මේ හැම වැඩක්ම පාලනය කරන්නේ “බච්චා බයියා” කියලා දරුණු ගණයේ පාතාල නායකයෙක්. ඒ උනාට “චුල්බුල්” එක්ක ඒවා හරියන්නේ නැහැ. මතකනේ මෙයාගේ කෙරුවාව. ඉතින් මේ අතරේ “චුල්බුල්ට” දරු සම්පතක් ලැබෙන්නත් එක්ක යන්නේ.

“චුල්බුල්” විසින් “බච්චා බයියාගේ” සහෝදරයට සිද්ධ කරන යම් දෙයක් නිසා, එයාගෙන් පලිගන්න තමා මේ පාතාල නායකයා සැරසෙන්නේ. මේ “බච්චා බයියාගේ” සහෝදරයා කියන්නෙත් නරක මිනිහෙක් ඒ වගේ අයට “චුල්බුල්ගෙන්” බේරුමක නැහැ.ඒ වගේම “බච්චා බයියා” තවත් බලවත් වෙන්න හිතන් චන්දෙත් ඉල්ලන්න ලැහැස්ති වෙනවා. එහෙනම් බලමු නේද අපේ වීරයාගේ වැඩ කිඩ කොහොමද කියලා. ඔන්න එහෙනම් “චුල්බුල් පාන්ඩේ” එනවා. පරිස්සමට අයිනකට වෙලා බලන්න මොකෝ වෙන්නේ කියලා.එහෙනම් ඉතාම ඉක්මනින් නැවත හමු වෙනකන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා  කරනවා !!!

Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හේවා ලුණුවිලගේ (Baiscopelk)
IMDb 4.8 /10 18,860 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Arbaaz Khan
Director

Cast

Salman Khan isChulbul Pandey
Chulbul Pandey
Sonakshi Sinha isRajjo Pandey
Rajjo Pandey
Arbaaz Khan isMakhanchand 'Makhi' Pandey
Makhanchand 'Makhi' Pandey
Vinod Khanna isPrajapati Pandey
Prajapati Pandey
Prakash Raj isBachcha Bhaiya
Bachcha Bhaiya
Mahie Gill isNirmala Pandey
Nirmala Pandey

Similar titles

Mindcage (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Eraser: Reborn (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaraattu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Name Is Vendetta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published