CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3664 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Singham Returns (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Singham Returns (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 15, 2014India142 Min.
Your rating: 0
10 5 votes
Singham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් සිංගම් කියන්නේ වෙනදා වගේම පොලිසියේ සුපිරි වැඩ්ඩේක්, මෙයාට පැවරිලා තියෙන රාජකාරිය තමයි මුම්බායි නගරයේ ආරක්‍ෂාව ගැන බලන එක. ඊට අමතරව නීතිවිරෝධී මුදල් ගණුදෙනු ගැනත් හොයන්න වෙනවා. නමුත් දේශපාලනය මේ අතරට එන නිසා මෙයාට හිතන තරම් මේ වැඩ කරගෙන යන්න පහසු වෙන්නේ නැහැ. ගුරුජි කියන්නේ අවංක දේශපාලකයෙක්. නමුත් බාබා සහ ප්‍රකාෂ් රාඕ එහෙම නැහැ, දුෂිතයි. වංචනික විදියට මුදල් හොයලා ඒ සල්ලි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යොදවනවා.  සිංගම් විවාහ වෙන්න ඉන්නෙ අව්නි එක්ක, ඒකත් පිස්සු ආදරයක් එක අතකින් බලනකොට. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා??

සිංගම් එක්ක වැඩ කරන කොස්තාපල් මහේෂ් ජාදෙව් මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ගුරුජි වත් මරනවා. දැන් සිංගම්ට ඕනේ වෙලා තියෙන්නේ මේ දේවල් වලින් පළිගන්න. හිතා ගන්න පුළුවන්නේ සිංගම් ට තරහා ගියාම සද්දේ කොහොමද කියලා. නේද? ඇති නෙහ් කතාව. ඉතුරු ටික ඔයාලම බලන්න එහෙනම්

Singham Returns (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර චතුරංග (Baiscopelk)
IMDb 5.7 /10 9,032 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rohit Shetty
Director

Cast

Ajay Devgn isBajirao Singham
Bajirao Singham
Amole Gupte isSwami Ji
Swami Ji
Vineet Sharma isSub-Inspector Dev Phadnis
Sub-Inspector Dev Phadnis
Dayanand Shetty isInspector Daya
Inspector Daya
Zakir Hussain isPrakash Rao
Prakash Rao
Mahesh Manjrekar isCM Vikram Adhikari
CM Vikram Adhikari
Pankaj Tripathi isAltaf Khan
Altaf Khan

Similar titles

Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dolly Kitty and Those Twinkling Stars (2020) Sinhala Subtitles
Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Padmaavat (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kick (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pakka Commercial (2022) Sinhala Subtitles
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published