CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2770 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 19, 2022Netherlands99 Min.
Your rating: 0
8.2 5 votes
Moloch (2022) | ශාපයේ අභිරහස.

රි අපි ෆිල්ම් එක දිහාට හැරෙමු. Horror ලේබලේ යටතේ එලි බහින මේ ෆිලුම නිකුත් වෙන්නෙ 2022 මැයි මාසයේ. ධනාත්මක ප්‍රතිචාර මැද්දෙ තිරගත උන ෆිලුම ධනාත්මක අදායමක් උපයගන්නත් සමත් වෙලා තියනවා. හොලිවුඩ් නෙදර්ලන්ත කලවමක් විදියට මේක අධ්‍යක්‍ෂණය කරන්නෙ නෙදර්ලන්ත ජාතික අධ්‍යක්‍ෂ Nico van den Brink කියන අධ්‍යක්‍ෂවරයා විසින්. ප්‍රධාන චරිත විදියට Sallie Harmsen සහ Alexandre Willaume කියන දෙන්න රඟපෑමෙන් එකතු වෙනවා. මනාප 4K+ සංඛ්‍යාවකින් IMDB අගය 6/10ක් ලබාගන්නත් මේ ෆිලුමට හැකි වෙලා තියනවා.

කතාව ගැන කිව්වොත් මේක නිර්මාණය වෙන්නෙ නෙදර්ලන්ත මොලොච් (Moloch) කියන ජනප්‍රවාදයක් ඇසුරෙන්. ජනප්‍රවාදයක් කිව්වට මේක පිටිපස්සෙ සෑහෙන කතා ගොඩක් තියනවා. ඒ කතා වලින් එක කතාවක් අරගෙන තමා මේ ෆිලුම හදල තියෙන්නේ. Horror බලන අපේ යාලුවෝ මේක නොබල ඉන්න එපා කියල කියන්න ඕනෙ. මං කතාව ගැන පොඩිම පොඩි කෑල්ලක් කියන්නම්. බෙට්‍රික් කියන්නෙ තමන්ගෙ සැමිය මිය ගියාට පස්සෙ පුංචි දුවයි, අම්මයි, තාත්තයි එක්ක ජීවත් වෙන කෙනෙක්. මෙයාලගෙ පවුල විශ්වාස කරන විදියට එයාලගෙ පවුලට පරම්පරාවෙන් එන ශාපයක් තියනවා. ඉතින් ඒ අස්සෙ මෙයාලගෙ ගමේ වගුරුබිමෙන් අවරුදු ගානක් පැරණි මළසිරුරු වගයක් හම්බෙනවා. ඉතින් එතනින් එහාට කතාව මොකද වෙන්නෙ කියල ඔයාල බාගෙන බලන්න. එහෙනම් දැනට මෙතනින් නවතිනවා. තව ෆිල්ම් එකකින් සෙට් වෙමු..!!

Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 6 /10 3,998 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
Fantastic 4: Rise of the Silver Surfer (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hatching (2022) Sinhala Subtitles | කළු කපුටගේ ශාපය [සිංහල උපසිරැසි]
A Day to Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Power (2021) Sinhala Subtitles
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published