CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3130 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022India123 Min.
Your rating: 0
5.3 3 votes
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධූ රූපසිංහ (SVP Movies)
IMDb 8.2 /10 538 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rafiq Ismail
Director

Cast

Similar titles

Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
සභා නායගන්  (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scene Number 62 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sundown (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indian (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Formed Police Unit (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mind (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atithi Bhooto Bhava (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Diamond (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published