CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1649 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Letter Room (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Letter Room (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 16, 2020United States33 Min.
Your rating: 0
10 1 vote
The Letter Room (2022) | රිචඩ්

(The Letter Room (2022) Sinhala Subtitles) (The Letter Room (2022) Sinhala Sub)

සුභම සුභ නත්තලක් කියනවා යාලුවෝ හැමෝටම… ඉතිං අද අරන් ඇවිල්ලා තියෙන්නේ Oscar Isaac එහෙම නැත්තම් අපි කවුරුත් දන්න Moon Knight චරිතයට පණ පොවන නළුවගේ කෙටි චිත්‍රපටියක්.

ඉතින් කෙටි චිත්‍රපටියේ නම තමා “The Letter Room”. මේ කෙටි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Elvira Lind විසින්. මේ කෙටි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2020 නොවැම්බර් 9 වන දින. මේ කෙටි චිත්‍රපටිය 6.8/10 IMDB අගයක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 55% ක අගයක් ලබාගන්න මේ කෙටි චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. තවත් දෙයක් මේ කෙටි චිත්‍රපටය Tribeca Film Festival එකේ හොදම කෙටි චිත්‍රපට අතරට නිර්දේශ වෙලත් තියෙනවා. කෙටි චිත්‍රපටියේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 33ක් වන අතර මේ කෙටි චිත්‍රපටිය Comedy/Drama කාණ්ඩයට අයත් වෙනවා.

හරි අපි දැන් කතාව පැත්තට යමු…

මේ රිචඩ් කියන පුද්ගලයා බන්ධනාගාරයෙ සේවය කරනවා. ඉතිං මේ රිචඩ්ව බන්ධනාගාරයෙ සන්නිවේදන අධ්‍යක්ෂක විදිහට උසස් කරනවා. බන්ධනාගාරයට එන ඔක්කොම ලිපි තව හොර රහසේ අරන් යන ද්‍රව්‍ය හොයලා බලන එක තමයි රිචඩ්ගේ රාජකාරිය.

මේක ගැන මම වැඩිය විස්තර කියන්න යන්නෙ නැහැ… ඔයාලට මේ කෙටි චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. ඉක්මනටම තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු.✍️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තවීෂ සදරු (Cinerulk)
IMDb 6.8 /10 2,876 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Elvira Lind
Director

Cast

Michael Hernandez isPrison Guard
Prison Guard
Eileen Galindo isPrison Warden
Prison Warden
Larry Smith isHappy Birthday Singer
Happy Birthday Singer
Guillermo Estrada isTV Personality
TV Personality

Similar titles

The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deathstroke Knights & Dragons The Movie (2020) Sinhala Subtitles
The Superdeep (2021) Sinhala Subtitles
Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Catch Me If You Can (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jagga Jasoos (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published