CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2807 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 19, 2022Indonesia141 Min.
Your rating: 0
8.3 6 votes
The Big Four (2022) | “ලොක්කෝ හතර”

(The Big Four (2022) Sinhala Sub) (The Big Four (2022) Sinhala Subtitles)

ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ The Big 4 නමින් 2022 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානූ චිත්‍රපටියකින්.චිත්‍රපටිය නිර්මාණය Timo Tjahjanto විසින්, චිත්‍රපටය සදහා 6.1/10 IMDB වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.පැය 2 විනාඩි 21 අඩුවක් නැතුව මාරාගැනිලි, ගහ ගැනිලි , විහිලු මේ හැමදෙයක්ම එකම කතාවකට ආවෝත් ඒක කොහොම වෙයිද? ඒක කොහොමද කියලා බලන්න… චිත්‍රපටිය බලන්නම වෙනවා!

කතාව පැත්තට හැරෙමු…

පේලෝර් , ජෙන්ගෝ, ඇල්ෆා, ටොපාන් තමයි ලොකු හතර.ඉතිං “ඩීනා” කියන්නෙ රහස් පරික්ෂක වරියක් .එයා තමන්ගේ පියාගේ ඝාතනය පස්සේ හෝඩුවාවන් ඔස්සේ පන්නනවා.ඇය ඇත්තටම හිතන්නේ “ටෝපන්” ඒ කියන්නේ තමගේ ලොකු අයියා තත්තාව ඝාතනය කලා කියළා.තව “ඩීනට” සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා.ඉතිං එයාලාගේ රස්සාව තමයි අපරාධ කරන එක. ඩීනාගේ අරමුණ වෙනුවෙන් සේරම එකට එකතු වෙන්න වෙනවා.ඩීනාගේ පියා ඒ කීවේ “ලොකු හතරගේ “තාත්තා සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. එයා ලොකු හතර ඇතුලුව අපරාධ කාරයෝ නිර්මාණය කරන කෙනෙක්………මෙහෙම ගියොත් කතාවම ලියන්න වෙනවා…ඔයාලම බලන්න අපරාධ කාරයෝ යුද්ධයක පැටලුනොත් ඒක කොහොමට තියේද? ඔයාලම ඒක බලන්න….

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු සහා තුෂාර (Cinerulk)
IMDb 6.1 /10 1,216 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Amar Akbar Anthony (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Writer’s Odyssey (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wild Wild Punjab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friendship (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malik (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mumbai Saga (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaadan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Doctor Dolittle (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adiyae! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published