CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3540 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 23, 2022United States139 Min.
Your rating: 0
9.7 6 votes
Devotion (2022) | හොදම යාලුවා එයාව බේරගනීවිද?

2022 නොවැම්බර් 23 එක්සත් ජනපදයේ Sony Pictures විසින් නිකුත් කරනවා. මේ ෆිල්ම් එකට විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගෙන් හොද ප්‍රතිචාර ලබාගන්න පුළුවන් වෙලා තියනවා. එය ඩොලර් මිලියන 90ක ආදයම්ක් වගේම IMDb අගය 6.7 කුත් කුණු තක්කාලි අගය 81% ගූගල් යුසර්ස් 89% ක කැමැත්තකුත් ලබා ගෙන තියනවා.

Devotion කියන්නේ Adam Makos විසින් රචනා කරලා තියන Devotion: An Epic Story of Heroism, Friendship, and Sacrifice 2015 කියන පොත මත පදනම් වෙලා 2022 ඇමරිකානු චරිතාපදාන යුධ චිත්‍රපටයක්, J. D. Dillard තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jake Crane සහ Jonathan Stewart තමයි රචනය කරලා තියෙන්නේ. චිත්‍රපටියේ Brown ගේ චරිතය Jonathan Majors හා Hudner චරිතයට Glen Powell රංගනයෙන් දායක වනවා ඒවගේම ක්‍රිස්ටිනා ජැක්සන්, Daren Kagasoff, Joe Jonas, Nick Hargrove, Spencer Neville සහ Thomas Sadoski සහය චරිත නිරූපණය කරනවා.

කතාව ගැන කිව්වොත් මේක 1950 මුල් භාගයේ දී සිදු වුණ දෙයක් නිසා ඒ දවස්වල කලු ජාතිකයන්ට සමාජයේ තිබ්බේ ටිකක් අඩු තැනක්. මේ ජේසි බ්‍රවුන් කියන්නේ සුපිරි ගුවන් නියමුවෙක්.. ඔන්න ටොම් හන්ඩර් මාරු වීමක් නිසා Quonset Point Naval Air Station වල Fighter Squadron 32 (VF-32) වෙත මාරුවීමක් ලැබෙනවා. එතනදි තමයි මේ දෙන්නා මුණ ගැහෙන්නේ. ටොම්ට බ්‍රවුන් එක්ක යාලුවෙන්න ඕන උනත් බ්‍රවුන් කියන්නේ සුදු ජාතිකයෝ දිහා ටිකක් සැකෙන් බලපු කෙනෙක්. මේ වෙද්දි මෙයාලට මිශන් එකක් ලැබෙනවා. ටික කාලයක් යද්දි මේ දෙන්නා හොද යාලුවෝ වෙනවා. මේ අතරෙදි මෙයාලට ජීවිතයත් මරණයත් අතර සෑහෙන්න අමාරු මිශන් එකකට යන්න වෙනවා. මේ මිශන් එකේදී බ්‍රවුන්ගේ corsair එක සතුරු බිමකට කඩාගෙන වැටෙනවා. එයාට එකෙන් බේරෙන්න පුලුවන් වේවිද එයාගේ හොදම යාලුවා එයාව බේරගනීවිද?

Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චමෝදි තිසරුවණි (Cinerulk)
IMDb 6.7 /10 9,197 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

J.D. Dillard
Director

Cast

Jonathan Majors isJesse Brown
Jesse Brown
Glen Powell isThomas J. Hudner Jr.
Thomas J. Hudner Jr.
Thomas Sadoski isDick Cevoli
Dick Cevoli
Daren Kagasoff isBill Koenig
Bill Koenig
Joe Jonas isMarty Goode
Marty Goode
Nick Hargrove isCarol Mohring
Carol Mohring
Boone Platt isBuddy Gill
Buddy Gill
Dean Denton isCaptain Sisson
Captain Sisson

Similar titles

Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knives Out (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 2 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Clifford the Big Red Dog (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chungking Express (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Blade Runner 2049 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tall Girl (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published