CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2387 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Monsoon Raaga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Monsoon Raaga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 16, 2022India
Your rating: 0
10 2 votes
MONSOON RAAGA (2022) | සැබෑ ආදරය කෙදිනක හෝ හමුවේවා

කන්නඩා ප්‍රේමය පිරුණු කතාවක්!

ඇස් වලින් හිනාවෙන ගැහැණු.. වැස්ස වැඩ්පුර වටෙන දවස්… තුලාසි වයින් ගබඩාවට හැමදාම එහෙන ප්‍රේමවන්තිය.. ඇයගේ හිනාවෙන ඇස් වලට අවුරුදු ගානක් ප්‍රේම කරන හැඩට කතා කරන හිනාවෙන ප්‍රේමවන්තයෙක්..

කාලාවෙන් සුන්දර රූප බිහි කරන ගොත ගහණ හිනාවෙන දක්ශයෙක්..
පුංච් කෙල්ලක් බලන්න පුංච් ඉස්කෝලේට දුවන් යන පොඩි කොල්ලෙක්..

එකම සුන්දර මිනිහෙක්ගේ කතා හතරක්!

“මේ නිසරු ලෝකයේ වැඩෙන්නේ වල් පැලැට් විතරයි.. ඒත් ඔයා ඒ අතර හැදුනු මල් ගහක්”

මේක මාර වයිබ් එකක් ගේන වැඩක් කිවුවොත් හරි.. මගනොහැර බලන්න ඕන වැඩක්…❤️

◾️ MONSOON RAAGA (2022)
◾️ සැබෑ ආදරය කෙදිනක හෝ හමුවේවා

“අඳුරු සන්ධ්‍යාවක හොඳ වැස්සක් භුක්ති නොවිඳින්නේ කවුද? “

Monsoon Raaga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතාර නලින්ද ර (SVP Movies)
IMDb 7.3 /10 242 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Drug Hunter (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ishqaa (2020) Sinhala Subtitles | Watch Online
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Man’s Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published