CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4675 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 05, 2023South Korea81 Min.
Your rating: 0
8.5 21 votes
Gangnam Zombie (2023) | “සොම්බි පිරුණු ගොඩනැගිල්ලක්”

ඔන්න අද මම සිංහල උපසිරැසිය අරගෙන ආවෙ අලුතින් ම රිලීස් වුන කොරියන් සොම්බි ෆිල්ම් එකකට..💀🧟💥

සොම්බි ෆිල්ම් කිව්වම කවුද අකමැති.ඒකත් කොරියන් සොම්බි කිව්වාම අපිට ඒ ගැන තියෙන ආසාව තවත් වැඩි වෙනවා.මොකද කොරියන් සොම්බි ෆිල්ම්ස්,සීරිස් බලන අය දන්නවා ඒවා තියෙන්නේ වෙනම ලෙවල් එකක කියලා 💯🔥.

හොලිවුඩ් වලට පවා අභියෝග කරන්න පුලුවන් විදිහෙ සොම්බි සම්බන්ධ නිර්මාණ කොරියාවෙන් සෑහෙන බිහි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට Traian to Busan , Alive , All of us are DEAD වගේ නිර්මාණ කීපයක් අපිට ගන්න පුලුවන්.

ඉතින් මේ අලුතින් ම රිලීස් වුන “Gangnam Zombie” කියන්නෙත් උඩ මං කියලා තියෙන ඒවා වගේම කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.

තමන් කැමති කෙල්ලත් එක්ක සොම්බි පිරුණු ගොඩනැගිල්ලක් ඇතුලෙ හිර වෙන්න සිද්ද වුනොත් ඔයා මොකද කරන්නෙ?

• ඔයා තමන්ගෙ ජීවිතේ බේරගන්නවද? •නැත්තන් තමන් කැමති කෙල්ලගෙ ජීවිතේ බේරගන්න තමන්ගෙ ජීවිතේ කැප කරනවද?

ඉතින් මේ වගේ අමාරු තත්තවයකට තමයි අපේ කතාවේ වීරයා පත් වෙන්නෙ😐 .ඉතින් මොනවා වෙයිද?
එයාට තමන් ආදරය කරන කෙනත් එක්ක මේ ගොඩනැගිල්ලෙන් පැනගන්න පුලුවන් වෙයි ද?

එහෙමත් නැත්නම් දෙන්නටම මේ දරුණු සොම්බින්ගෙ ගොදුරක් වෙන්න සිද්ද වෙයිද?
මේ සොම්බි ගොඩනැගිල්ලෙන් එලියට ගියොත් පිටත ලෝකයට මොන වගේ තත්වයක් උදා වෙයිද?

ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ කුතුහලයෙන් පිරුණු කතාව නරඹන්න එන්න කියලා.ඒ වගේම මේක ඉවර වෙන විදිහට අපට මේක දෙවනි කොටසක් ගැනත් ඉගි ලබා දෙනවා

Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දේශාන් ජයසිංහ (Cinerulk)
IMDb 3.3 /10 183 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Lee Soo-sung
Director

Cast

Ji Il-joo isHyeon-suk
Hyeon-suk
Park Ji-yeon isMin-jung
Min-jung
Tak Te-in isSupport Role
Support Role

Similar titles

Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys: Reign of Chaos (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zero (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaabil (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sardar Udham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Whisper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Earth (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tagaru (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gold (2022)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published