CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2855 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Vettai (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vettai (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 13, 2012India150 Min.
Your rating: 0
9 1 vote
Vettai (2012) | ස‍හෝ‍ද‍ර ‍සෙ‍නෙ‍හ‍ස!

‍‍‍‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා‍ව‍ට ‍යන්‍‍න ‍ක‍ලින්‍ ‍ප‍සු‍බි‍ම ‍ගැ‍න ‍ක‍තා ‍ක‍ලොත්‍, ‍මෙ‍හි ප්‍ර්‍ධා‍න ‍න‍ළු ‍නි‍ළි‍යන්‍ ‍දෙ‍දෙ‍නා ‍බැ‍ගින්‍ ‍ර‍ග ‍පා‍න‍වා. ‍මන්‍‍ද ‍මේ‍කේ ‍අ‍යි‍යා ‍ම‍ලෝ ‍ච‍රි‍ත ‍දෙ‍ක‍යි, ‍‍අක්‍‍කා ‍නං‍‍ගි ‍ච‍රි‍ත ‍දෙ‍ක‍යි ‍ති‍යෙ‍න ‍නි‍සා. ‍අ‍යි‍යා‍ගේ ‍ච‍රි‍ත‍ය “‍මා‍ධ‍වන්‍”ද, ‍මල්‍‍ලි‍ගේ ‍ච‍රි‍ත‍ය “‍ආර්‍ය‍යා”‍ද ‍ර‍ග ‍දක්‍‍ව‍යි. ‍එ‍මෙන්‍‍ම ‍අක්‍‍කා‍ගේ ‍ච‍රි‍ත‍ය “‍ස‍මී‍රා ‍රෙඩ්‍‍ඩි”‍ද, ‍නං‍‍ගි‍ගේ ‍ච‍රි‍ත‍ය “‍අ‍ම‍ලා ‍පෝල්‍”‍ද ‍ර‍ග ‍දක්‍‍ව‍න‍වා. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍ණය “‍යු‍වන්‍ ‍ෂන්‍‍කර් ‍රා‍ජා” ‍අ‍තින්‍ ‍සි‍දු‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍අධ්‍යක්‍‍ෂ‍ණය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ “N. ‍ලිං‍‍ගු‍සා‍මී” ‍වි‍සි‍නි.

‍‍‍‍දැන්‍ ‍ක‍තා‍ව ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ ‍කො‍හො‍ම‍ද ‍කි‍ය‍ලා ‍බ‍ල‍මු ‍නේ. ‍ති‍රු ‍හා ‍ගු‍රු ‍කි‍යන්‍‍නේ ‍අ‍යි‍ය‍යි ‍මල්‍‍ලි‍යි. ‍ති‍රු ‍කි‍යන්‍‍නේ ‍ගො‍ඩාක්‍ ‍බි‍ය‍ගු‍ලු ‍ච‍රි‍ත‍යක්‍. ‍න‍මුත්‍ ‍ගු‍රු ‍කි‍යන්‍‍නේ ‍එ‍හෙ‍ම ‍නෑ. ‍අ‍යි‍යා‍ට ‍ක‍වු‍රු‍හ‍රි ‍ගැ‍හු‍වා ‍කි‍යන්‍‍නේ ‍මල්‍‍ලි ‍ගි‍හින්‍ ‍එ‍ගොල්‍‍ලන්‍‍ට ‍පෙ‍ර‍ලා ‍ග‍හ‍ලා ‍එ‍න‍වා. ‍මෙ‍හෙ‍ම ‍ඔ‍වුන්‍ ‍ගේ ‍ජී‍වි‍ත‍ය ‍ගෙ‍වෙද්‍‍දී, ‍හ‍දි‍සි‍යේ ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා ‍මි‍ය ‍ය‍න‍වා. ‍ප‍සු‍ව ‍ඔ‍වුන්‍ ‍ගේ ‍ප‍වු‍ල‍ට ‍මේ ‍පො‍ලිස්‍ ‍රැ‍කි‍යා‍ව ‍ලැ‍බෙ‍න‍වා. ‍මල්‍‍ලි ‍අ‍යි‍යා‍ට ‍බ‍ල ‍ක‍ර‍න‍වා ‍මේ ‍නි‍ළ ‍ඇ‍දු‍ම ‍පැ‍ල‍ද‍ගෙ‍න ‍රා‍ජ‍කා‍රි‍ය‍ට ‍යන්‍‍න ‍කි‍ය‍ලා. ‍මන්‍‍ද ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා, ‍සී‍යා ‍කි‍යන්‍‍නෙත්‍ ‍පො‍ලිස්‍ ‍කා‍ර‍යින්‍ ‍නි‍සා. ‍අ‍යි‍යා ‍පො‍ලිස්‍ ‍රා‍ජ‍කා‍රි‍ය‍ට ‍ගි‍ය ‍ප‍ල‍වෙ‍නි ‍ද‍ව‍සේ‍ම ‍ඒ ‍ග‍මේ ‍ඉන්‍‍න ‍ලො‍කු ‍මැ‍ර‍යින්‍ ‍දෙ‍දෙ‍නෙ‍කු‍ගෙන්‍ ‍එ‍කෙක්‍ ‍ව‍න, ‍මා‍රි ‍කි‍ය‍න ‍කෙ‍නා ‍පැ‍හැ‍ර‍ගෙ‍න ‍ගි‍හින්‍ ‍ති‍යෙ‍න ‍පො‍ඩි ‍ල‍ම‍යෙක්‍‍ව ‍බේ‍රන්‍ ‍එන්‍‍න ‍කි‍ය‍ලා ‍පැ‍ව‍රෙ‍න‍වා. ‍න‍මුත්‍ ‍අ‍යි‍යා ‍කි‍යන්‍‍නේ ‍බි‍ය‍ගු‍ලු ‍කෙ‍නෙක්‍. ‍දැන්‍ ‍මෙ‍යා‍ට ‍රා‍ජ‍කා‍රි‍ය ‍දා‍ලා ‍යන්‍‍න ‍හි‍ත‍යි. ‍න‍මුත්‍ ‍මල්‍‍ලි ‍ඇ‍විත්‍ ‍අ‍යි‍යා‍ට ‍කි‍ය‍න‍වා, ‍ඔ‍යා ‍ඒ ‍අ‍ය‍ට ‍කි‍යන්‍‍න, ‍ම‍ම ‍ත‍නි‍ය‍ම ‍ගි‍හින්‍ ‍බේ‍රන්‍ ‍එන්‍‍නම්‍ ‍කි‍ය‍ලා, ‍හා ‍එ‍ත‍න ‍ඉ‍දන්‍ ‍ත‍නි‍ය‍ම ‍එන්‍‍න ‍කි‍ය‍ලා. ‍මේ ‍අත්‍රේ ‍මල්‍‍ලී ‍අ‍යි‍යා‍ගේ ‍නි‍ල ‍ඇ‍දු‍ම ‍ඇ‍දන්‍ ‍ගි‍හින්‍ ‍මැ‍ර‍යින්‍‍ට ‍හො‍ද‍ට‍ම ‍ග‍හ‍ලා ‍ල‍ම‍යා‍ව ‍බේ‍ර‍ගෙ‍න ‍අ‍යි‍යා‍ට ‍දෙ‍න‍වා. ‍අ‍යි‍යා ‍ඒ ‍ල‍ම‍යා‍ව ‍අ‍ර‍ගෙ‍න ‍පො‍ලී‍සි‍ය‍ට ‍ය‍න‍වා. ‍පො‍ලි‍සි‍යේ ‍කට්‍‍ටි‍ය ‍හි‍තන්‍‍නේ ‍ති‍රු ‍කි‍යන්‍‍නේ ‍කි‍සි ‍බි‍යක්‍ ‍නැ‍ති ‍ලො‍කු ‍හ‍යි‍යක්‍ ‍කා‍ර ‍කෙ‍නෙක්‍ ‍කි‍ය‍ලා. ‍ඉ‍තින්‍ ‍දි‍ග‍ට‍ම ‍අ‍යි‍යා‍ට, ‍මල්‍‍ලි‍ගේ ‍උ‍දව්‍ ‍ගෙ‍න ‍රා‍ජ‍කා‍රි‍ය ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙ‍යි‍ද? ‍මො‍නා‍ද ‍ඒ ‍එ‍න ‍බා‍දා? ‍මේ ‍සත්‍ය ‍ක‍වු‍රු‍හ‍රි ‍දැ‍න‍ග‍නී‍ද? ‍ඒ ‍එක්‍‍ක‍ම ‍මේ ‍දෙන්‍‍නා‍ට‍ම ‍ගැ‍ල‍පෙ‍න ‍ලෙ‍ස ‍අක්‍‍කා ‍කෙ‍නෙ‍කු‍යි ‍එ‍යා‍ගේ ‍නං‍‍ගි‍යි ‍බි‍රින්‍‍දෑ‍ව‍රුන්‍ ‍ලෙ‍ස ‍ලැ‍බෙ‍න‍වා. ‍ඒ ‍කො‍හො‍ම‍ද ‍සිද්‍‍ද ‍වෙන්‍‍නේ? ‍ආ‍ද‍ර ‍ක‍තා‍ව ‍කො‍හො‍ම‍ද ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ? ‍මේ ‍සෑ‍ම ‍එ‍ක‍ට ‍පි‍ලි‍තු‍රු ‍චිත්‍ර‍ප‍ට‍ය ‍තු‍ල ‍ති‍බෙ‍න‍වා. ‍

Vettai (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රියන්ත (Baiscopelk)
IMDb 6 /10 2,451 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

R. Madhavan isThiru Murthy
Thiru Murthy
Arya isGuru Murthy
Guru Murthy
Amala Paul isJayanthi
Jayanthi
Nagendra Babu isGurumurthy
Gurumurthy

Similar titles

Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kala (2021) Sinhala Subtitles | Watch Online
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cloverfield (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saaree (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolf Warrior (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published