CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2148 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 13, 2023United States85 Min.
Your rating: 10
7.5 2 votes
The Price We Pay (2022) | “මංකොල්ලයකට මැදිවූ ග්‍රේස්”

The Price We Pay (2022) චිත්‍රපටය සදහා 4.9/10 IMDB අගයක් ලැබිලා තියෙනවා. Ryuhei Kitamura විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටය Action/Thriller ගනයට තමයි වැටෙන්නෙ.

කතාව පැත්තට හැරෙමු.

“ග්‍රේස්” ඒ කියන්නෙ කතාවෙ ප්‍රධන චරිතය උකස් කඩේකදී මංකොල්ලයකට මැදි වෙනවා.ඉතිං එයා ප්‍රාණ ඇපකාරයෙක් වෙනවා, මංකොල්ලා කාරයෝ උකස් කඩයකට වැඩේ දීලා පැනලා යන අතරතුර වාහනය මගදි කාර්මික දෝෂයක් හේතුවෙන් පාලු ප්‍රදේශකදී නතර වෙනවා.මෙහිදී ඔවුන් ගොවිපොළක් දකිනවා.උදව්වක් ගන්න හිතාගෙන ගොවිපොලට ගියත් ඒක ඔවුන් හීනෙකින්වත් හිතපු නැති තැනක්…

සේරම කියන්න යන්නෙ නෑ.කතාව අරගෙන බලන්න!

The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු සහා තුෂාර (Cinerulk)
IMDb 4.8 /10 1,241 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Fifty Shades of Grey (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers: The Movie (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Newness (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Villainess (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shooter (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published