CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4042 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Oct. 07, 2021France108 Min.
Your rating: 0
9.3 4 votes
Eiffel (2021) | අසම්මත පෙමක් නිසා ඉදිවූ ස්මාරකය

2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 300ක කුළුණක් හදනවා කියන්නේ මොන තරම් සංකීර්ණ වැඩක්ද කියලා මේකෙන් තේරුම් ගන්න පුලුවන්. අපි කතාවෙන් ලොකුවටම Eiffel කුළුණ නිර්මාණය වුණු හැටි කිව්වාට, Gustave Eiffel කියන්නේ සුපිරිම දක්ෂ ඉන්ජිනේරුවෙක්. ඇමරිකාවේ ලිබර්ට් ප්‍රතිමාව, Garabit Viaduct ආරුක්කු දුම්රිය පාලම වගේ නිර්මාණ කරලා තියෙන චරිතයක්.

Eiffelට මෙහෙම කුළුණක් හදන්න කියලා වැඩ පැවරෙන්නේ එවකට රජයෙන්. ඇමරිකාවට ලිබර්ටි ප්‍රතිමාව හදලා දීලා ඒකෙන් අත් කරගත්තු කීර්තිනාමයත් එක්ක මෙයාට ප්‍රංශයෙත් ඒවගේම ස්මාරකයක් හදන්න යෝජනා ලැබෙනවා. ස්මාරකයක් වෙනුවට කුළුණක් හදන්න ඕනි වෙන මෙයාට හදිසියේම මුණ ගැහුණු පරණ මතකයක් එක්ක මේ වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. ඒ පරණ මතකය තමා එයාගෙන් වෙන් වෙලා ගිය එයාගේ පෙම්වතිය. ඒත් ඇය තමන් සමගම වැඩ කරන සගයෙක්ගේ බිරිදක්. ඉතින් ඒ පෑරුණු Eiffelගේ පැරණි මතකයන් එක්ක මේ කුළුණ ගොඩ නැගෙනවා. එතකොට එන කරදර, චිත්තපීඩා නම් ඕනිතරම්. තමන්ට අයිති නැති වුණ ආදරය සිහිවීමට හදන මේ නිර්මාණයේ හැඩය “A” අකුරකට සමාන හැඩයකින් නිර්මාණය කරනවා. 1889 ඉදන් මේ වෙනකන් සංචාරකයන් මිලියන 300ක් පමණ මේ නිර්මාණය නැරඹුවත් එහි හැඩයේ තේරුම දැනගන්නට ඇත්තේ සුළුපිරිසක් වෙන්නට ඇති….

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නදුන් පියුමන්ත (Baiscopelk)
IMDb 6.2 /10 5,499 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Romain Duris isGustave Eiffel
Gustave Eiffel
Emma Mackey isAdrienne Bourgès
Adrienne Bourgès
Pierre Deladonchamps isAntoine Restac
Antoine Restac
Armande Boulanger isClaire Eiffel
Claire Eiffel
Andranic Manet isAdolphe Salles
Adolphe Salles
Alexandre Steiger isJean Compagnon
Jean Compagnon
Philippe Hérisson isEdouard Lockroy
Edouard Lockroy
Jérémy Lopez isMaurice Koechlin
Maurice Koechlin

Similar titles

The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flipped (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Last Seen Alive (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manamey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Afterburn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supercop 2 (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The God Committee (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper. The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trolls Holiday in Harmony (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published