CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3275 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 30, 2020China107 Min.
Your rating: 0
9 5 votes
Vanguard (2020) | ලොව රකින රැකවලුන්

2020 වසරේ ජැකී චෑන් රංගනයෙන් දායක වෙන වැන්ගාර්ඩ් සිනමාපටය මුලින්ම තිරගත නියමිත වෙලා තිබ්බේ ජනවාරි මාසයේ. හැබැයි ලෝක කොරෝනා වසංගතය නිසා මේ චිත්‍රපටිය දින නියමයක් නොමැතිව කල් යාම නිසා සැප්තැම්බර් වගේ වෙනකම් බලා ඉන්න වෙනවා තිරගත කරන්න. එහෙම බලා ඉදලා තිරගත වෙච්ච වැන්ගාර්ඩ් චිත්‍රපටයට IMDB අගය 4.4ක් වැනි අගයක් තමා ලැබිලා තියෙන්නෙ. ඒ වගේම කොරෝනා වසංගතයට හසු වුන අනෙක් චිත්‍රපටි වගේම මේ සිනමාපටයත් අපේක්ෂිත ආදායම් වෙත ළගා වී නැහැ.

Stanley Tongගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන චිත්‍රපටයේ ජැකී චෑන් සමග miya muqi, Yang yang, Zhu zhenzing, Jackson lou, Brahim Achabbakhe, Eyad Hourani යන නළුනිලියන් රංගනයෙන් දායක වෙනවා.

වැන්ගාර්ඩ් කියන්නෙ ජාත්‍යන්තර ආරක්‍ෂක සමාගමක්. චීන අළුත් අවුරුදු උත්සවයක් අතරතුර වැන්ගාර්ඩ් සමාගමේ සේවය ලබා ගන්නා VIP යුවළක් ලන්ඩනයෙදි පැහැර ගැනීමකට ලක් වෙනවත් එක්කම ඔවුන්ව මුදාගැනීමේ කාර්‍යයට වැන්ගාර්ඩ් ආයතනය මැදිහත් වෙනවා. මේ යුවළ පැහැරගැනීමේ කාර්‍යය තවත් ජාත්‍යන්තර කුලී හමුදා සංවිධානයක් විසින් සිද්ධ කරන අතර ඔවුන්ට ඒ සදහා අණ ලබා දෙන්නෙ ත්‍රස්ත සංවිධානයක නායකයෙක්.

ඔහු විසින් දිගින් දිගටම කරන ප්‍රයත්නයන්වලදි වැන්ගාර්ඩ් ආයතනයේ ආරක්‍ෂකයෙකු සහ පෙර පැහැරගැනීමට ලක් වූ යුවළගෙ දියණිය මේ කල්ලිය විසින් අල්ලා ගැනීමත් සමගම ඔවුන් මුදාගැනීමේ කාර්‍යයට වැන්ගාර්ඩ් ආයතනයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා වගේම, එයින් ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වීමට යන විනාශයක් ගැනත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා.

හොදයි, එහෙමනම් මොන වගේ විනාශයක් වෙයිද? ඒක වැන්ගාර්ඩ් වළක්වා ගන්නෙ කොහොමද යන දේවල් ඔයාලා බලලම දැනගන්න. ඉතින් රේටින් පොඩ්ඩක් අඩු වුනත් වෙනදා වගේම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ක්‍රියාදාම පිරුණු සිනමාපටයක් තමයි ජැකී චෑන් මෙවරත් ගෙනල්ලා තියෙන්නෙ

Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධුකප්‍රිය පෙරේරා (Baiscopelk)
IMDb 4.7 /10 5,945 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Stanley Tong
Director

Cast

Jackie Chan isTang Huanting
Tang Huanting
Yang Yang isLei Zhenyu
Lei Zhenyu
Allen Ai Lun isZhang Kaixuan
Zhang Kaixuan
Jackson Liu isQin Guoli
Qin Guoli
Can Aydin isSilver Fox
Silver Fox
Wang Yanlong isYan Long
Yan Long

Similar titles

The Karate Kid (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Legend of Deification (2020) Sinhala Subtitles
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotigobba 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Martian (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 6  – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published