CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3524 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 22, 1984United States126 Min.
Your rating: 10
9.1 12 votes
The Karate Kid (1984) | උත්සහය සහ කැපවීම තුළින් ජයග්‍රහණය කරා

මේ චිත්‍රපටය තිරගත උනේ 1984දි. ටිකක් පරණයි තමා. ඒත් කිසිම පරණ ගතියක් නම් පේන්නෙ නෑ. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ John G.Avidsen විසින්. රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Ralph Macchio,Elisabeth Shue, Noriyuki Morita යන රංගන ශිල්පීන්. මෙය ඉහල වාණිජ සාර්ථකත්වයක් ලැබු චිත්‍රපටයක්. 1984 වර්ෂයේදි වැඩිම ආදායමක් සෙවු චිත්‍රපට අතරින් මෙයට හිමි උනේ 5වෙනි තැන. මේ චිත්‍රපටය ලැබු සාර්ථකත්වය නිසාම මේ චිත්‍රපටය ඇසුරින් තවත් චිත්‍රපට 3ක් නිර්මාණය උනා. එමෙන්ම 2010 වර්ෂයේදි නිකුත් වු Will Smith විසින් නිෂ්පාදනය කෙරෑ The Karate Kid කියන චිත්‍රපටයට පාදක උනෙත් මේ නිර්මාණයම තමා. මේ චිත්‍රපටය හොඳ IMDB අගයකුත් ලබා තියෙනවා. එම අගය 7.2 ක්. චිත්‍රපටය ගැන කිව්වොතින් නම් මේක කිසිම කම්මැලිකමක් නැති මුල ඉදන් අගටම එකම ගැම්මෙන් නරඹන්න පුළුවන් ගොඩක් ලස්සන කතාවක්. ඒ වගේම මේක වයස් භේදයකින් තොරව ලොකු පොඩි හැමෝටම එක වගේ රස විඳින්න පුළුවන් එකක්.

දැන් මං මේකේ කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. මේ කතාව පටන් ගන්නෙ ඩැනියෙල් ලාරෑසෝ නැමැති පාසල් සිසුවෙක්නේ. ඔහු තම මවත් සමග තමා ජීවත් වෙන ප්‍රදේශය අතහැර ඉතා දුර බැහැර ප්‍රදේශයකට ජීවත් වීමට පැමිණෙනවා. මොහුට සිදුවෙනවා මේ ප්‍රදේශයේ නව පාසලකට ඇතුල් වෙන්න. මොහුට මේ පාසලේ ඉගෙනුම ලබන තවත් සිසුන් කණ්ඩායමකගෙන් නොයෙක් හිරිහැර වලට ලක්වීමට සිදුවෙනවා. මේ අභියෝගයට ඩැනියෙල් මුහුණ දෙන්නෙ කොහොමද කියලා තමා මේ කතාවෙන් නිරෑපණය වෙන්නෙ. මෙහිදි ඩැනියෙල්ට සුවිශේෂි පුද්ගලයකුගෙන් කරාටේ ඉගෙනීට අවස්ථාවක් ලැබෙනවා. ඉතිං ඩැනියෙල් ඒ අභියෝගයට මුහුන දෙන හැටි ඔයාලම චිත්‍රපටය බාන් බලන්න. කලිනුත් කිව්වා වගේ මේක නම් ආයි ආයි බලන්න හිතෙන සුපිරිම බයිස්කෝප් එකක්. ඕගොල්ලො මේක කලින් නරඹලා තිබ්බත් ආයි බලන එකේ කිසිම අවුලක් නෑ. මොකද ඒ තරමටම මේක එපා නොවන නිර්මාණයක්. කොච්චර බැලුවත් ඇති හිතෙන්නෙ නැති එකක්

The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම James DC (Baiscopelk)
IMDb 7.3 /10 228,775 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ralph Macchio isDaniel LaRusso
Daniel LaRusso
Pat Morita isMr. Miyagi
Mr. Miyagi
Martin Kove isJohn Kreese
John Kreese
Randee Heller isLucille LaRusso
Lucille LaRusso
William Zabka isJohnny Lawrence
Johnny Lawrence
Ron Thomas isBobby Brown
Bobby Brown

Similar titles

300 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Descendants 3 (2019) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flashback (2021) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Fair Rain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kong: Skull Island (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Palma (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published