CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2795 Views

  • Watch trailer
  • Player 01
  • Player 04 480p
  • Player 04 720p
Max (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Max (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 26, 2015United States111 Min.
Your rating: 0
8.4 5 votes
Max (2015) with Sinhala Subtitles (100) | මිනිසාගේ ලබැඳි මිතුරා

චිත්‍රපටියෙ නම Max (2015).මේක බල්ලෙක් ගැන කතාවක්. බල්ලො කියන්න හරි ලස්සන මාතෘකාවක්. දැන් මම හදන්නෙ ඔයාලට බල්ලො ගැන ලෙක්චර් එකක් කරන්න. 😀 නෑ නෑ එහෙම නෙවෙයි. හෙ හේ. “බල්ලො කියන්නෙ හරිම පුදුම සත්තු කොට්ටාසයක්. හොද බුද්ධියක් තියන පක්ෂපාතිකම තියන සත්තු කොට්ටාසයක් තමයි බල්ලො කියන්නෙ. ඔයාලටමේ චිත්‍රපටිය බලද්දි තේරෙයි බල්ලෙක්ට කොයි තරම් මනුස්සයෙක්ට ආදරය කරන්න පුළුවන්ද කියලා. බල්ලෙක් කියන්නෙ හරියට පුංචි ළමයෙක් වගේ. අවුරුදු 10ක් වයස බල්ලෙක් කියන්නෙ හරියට වයස අවුරුදු 4ක 5ක ළමයෙක් වගේලු. අවුරුදු 4ක 5ක ළමයෙකුගෙ මානසිකත්වයලු තියෙන්නෙ. ඒ කියන්නෙ ආදරේම බලාපොරොත්තු වෙන සෙල්ලමටම කැමති, රතිඥ්ඥා වගේ ගිනිකෙලි වලට බය කෙනෙක්. මේ චිත්‍රපටියෙ තැනක තියනවා ගිනිකෙලි වලට බයෙන් මැක්ස් හැසිරෙන විදිය. අපිත් අවුරුද්දට ඇති තරම් ගිනිකෙලි පාවිච්චි කරන්නෙ ගෙදර ඉන්න බල්ලා ගැන හිතලා නෙවෙයිනෙ. මේක දැක්කාම නම් ඒකෙ වෙනසක් වෙයි කියලා හිතනව.” අපොයි. නෑයි කිව්වට මේක බල්ලො ගැන ලෙක්චර් එකක් වේගන යනව වගේ. ඒ හන්දා බලමු කතාව. මේ කතාව මැක්ස් කියන හමුදා සෙබලා ගැන. සෙබලෙක් කිව්වට මෙයා බල්ලෙක්. සේවය කරන්නෙ හමුදාවට. මෙයාගෙ අයිතිකාරයා කායිල් මිය යනවා. ඊටපස්සෙ එයාව පාලනය කරන්න අපහසු වෙනවා. ඒත් කායිල්ගෙ මල්ලි ජස්ටින්ට පුළුවන් වෙනවා මැක්ස් එක්ක යාළු වෙන්න. මොකද මැක්ස් කැමති එයාට විතරයි. වෙන කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම කායිල්ගෙ මියයාම පිටිපස්සෙ තියනවා රහසක්. බලමු මැක්ස් ඒක හොයාගනීද කියලා. මැක්ස් නිසා ජස්ටින්ගෙ පවුලෙ වෙන වෙනස්කම්, මැක්ස් නිසා ජස්ටින්ගෙ ජීවිතේ වෙන වෙනස්කම්, ඇත්තටම බල්ලෙකුට අපේ ජීවිත ගොඩක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටියේ ඉන්න වර්ගයේ බල්ලක් තමයි ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වෙලා තියෙන්නෙත්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිර්මාණි විජේසිංහ (Baiscopelk)
IMDb 6.6 /10 27,309 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Boaz Yakin
Director

Cast

Robbie Amell isKyle Wincott
Kyle Wincott
Luke Kleintank isTyler Harne
Tyler Harne
Jay Hernandez isSergeant Reyes
Sergeant Reyes
Zeeko Zaki isAfghan Interpreter
Afghan Interpreter
Edgar Arreola isCartel leader
Cartel leader

Similar titles

Ip Man: The Awakening (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jigarthanda (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Evil Dead (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor Strange (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: Retaliation (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
It Boy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Binu Binu April 13, 2023 Reply

    It’s so awesome…..I love it so much

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published