CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7609 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 10, 2023India135 Min.
Your rating: 0
9.7 71 votes
Dada (2023) | නුඹට මවක් වෙන්නම්.

මේ Dada (2023) චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනය ගනේෂ් කේ බාබු. ඉ.රු. කෝටි 4 වගේ මුදලකින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය ඉ.රු. කෝටි 17ක පමණ ආදායමක් උපයා ගෙන තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක සහ විචාරක හැමෝගෙන්ම ඉහල ධනාත්මක ප්‍රතිචාර හිමි වුණා. මේ වෙද්දි Imdb අගය 8.4/10ක්. TOI අගය කිරීම 3.5/5ක්.

මේ චිත්‍රපටයෙන් අවධානය යොමු කරන්නේ පසුකාලීනව පියාගේ භූමිකාවට ආදරය කරන තරුණයෙක්ගේ කතාවක්. මාපියත්වයේ, ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ බව පෙන්නුම් කරන ප්‍රබල පණිවිඩයක්.

Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 8.4 /10 1,315 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kavin Raj isManikandan
Manikandan
Arvind Ezhilarasan isManikandan's brother
Manikandan's brother
K. Bhagyaraj isManikandan's father
Manikandan's father
Aishwarya Bhaskar isManikandan's mother
Manikandan's mother

Similar titles

Dear Uma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ta Ra Rum Pum (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Colossal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dracula Untold (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
Semma Botha Aagatha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kick (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magic Camp (2020) Sinhala Subtitles
War for the Planet of the Apes (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Duel (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Yashi April 1, 2023 Reply

    Download denne naha

    • Cinesubz April 5, 2023 Reply

      Server 1 bari anm 2 hari 3 hari try karanna

  • ru June 14, 2023 Reply

    Must Watch

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published