CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2543 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Red Water (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Red Water (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 21, 2017United States21 Min.
Your rating: 0
10 2 votes
Red Water (2017)/ වතුර පළහිලව්ව?

Red Water (2017)/ වතුර පළහිලව්ව?

මේක Luke Konopasky ගෙ අධ්‍යක්‍ෂණයක්. කතාව ලියල තියෙන්නෙ Rita Konopasky. එයාම තමයි මේකෙ ප්‍රධාන නිලිය “ජේන්” විදිහට රඟපාන්නෙත්. නිෂ්පාදනය කරන්නෙත් ඒ දෙන්නමයි. Rita Konopaskyට අමතරව David Nichols Jr., Andrew Neaves, Mark Gibson and Ellie Soufi රංගනයෙන් දායක වෙනවා.

විනාඩි 20 තත්පර 22ක ධාවන කාලයක් තියෙන මේ කෙටි චිත්‍රපටය, මෙන්න මේ කෙටි චිත්‍රපට උළෙලවල් වලදී අදාළ සම්මාන දිනාගෙන තියෙනවා.

Best Actress Winner – Freakshow Horror Festival 2017
Best Horror Film – Hollywood International Moving Pictures Film Festival 2017
Best Young Filmmaker – Los Angeles Film Awards 2017
Best Horror Film – Hollywood Verge Film Awards 2018
Best Cinematography – Hollywood Hills Awards 2017
Best Short Film Made for Less Than 5K-The Monkey Bread Tree Film Awards 2017
ජේන් කියන්නෙ තනියම ගෙදර ඉන්න ගෑණු ළමයෙක්. ජේන්ගෙ පෙම්වතා වෙන පෙම්වතියක් එක්ක සම්බන්ධ වෙලා නිසා ජේන් ඒ ගැනත් කනස්සල්ලෙන් ඉන්නේ. එක දවසක් ගෙදර වතුර නැතිවෙනවා. එක ටැප් එකකින්වත් වතුර එන්නෙ නෑ. ඒ නිසා ජේන් ජල නල කාර්මික ආයතනයකට කතා කරනවා. කෙනෙක් ඇවිත් ජල නල හදන අතරෙ, තවත් ජල නල කාර්මිකයෙක් එනවා. එතකොට කවුද කළින් ආපු කෙනා? ඒ ආපු කෙනා ජල නල අළුත්වැඩියා කරලා නොකියාම යන්න ගියේ ඇයි? යථාර්ථය සහ මායාවන් අතර වෙනස හඳුනා ගන්න ජේන් උත්සාහ කරන හැටි ඔයාලත් බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රංජීව කේ. ලියනගේ (Baiscopelk)
IMDb 7.1 /10 16 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Justice League vs. Teen Titans ( 2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hachi: A Dog’s Tale (2009) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Deep Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: The Battle of the Five Armies (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rio 2 (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Bloody Christmas (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Maid (2020) With Sinhala Subtitles
Jennifer’s Body (2009)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blurr (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Tharindu April 9, 2023 Reply

    Short movienam wedak na holman reall films tikak denna puluwannam hodai anith eka melo wedak nathi filmsuth dala thyenawa homan category eka yatathe ewa download kalata balanna hithenneth na

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published