CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1429 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Sound of Metal (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sound of Metal (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 20, 2020United States121 Min.
Your rating: 0
8 1 vote
Sound Of Metal (2020) | ජීවිතයෙ අරුත

ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, මේ ජීවිතයෙදී අපි ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා, සමහරක් දේවල් ගොඩක් මිහිරියි ඒවගේම තවත් සමහරක් ඒවා ගොඩක් අහිමිහිරියි. හැබැයි සාපේක්ෂව ගත්තොත් අහිමිරි දේවල් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි. එවැනි අවස්ථාවකදී අපි කිසි සේත්ම පසුබට නොවී ඒවට මුහුණ දිය යුතුයි. රූබන් කියන්නෙත් එවැනි අමිහිරි ජීවිතයකට මුහුණ දීපු කෙනෙක්. ඔහුට ඩ්‍රම් ගැසීම සඳහා හොඳ සහජ හැකියාවක් තියෙනවා. ඒවගේම ඔහු තමන්ගෙ පෙම්වතිය වෙන ලු සමග සංගීත සන්දර්ශන පවත්වනවා. ඉතිං මේ සතුටින් ජීවිතය ගත කරන රූබන්ට අහිමිරි සිදුවීමක් වෙනවා. එකපාරටම වගේ ඔහුගෙ ඇසීම නැතිවෙනවා. ඉතින් ඔහුගෙ වෘත්තීය වගේම ජිවිතයටද මේක බලපානවා. ඉතිං මෙවැනි අවස්ථාවකදී ඔහු කොයි තරම් වැටෙනවද කිව්වොත් අවුරුදු හතරක් තිස්සෙ පිරිසිඳුව හිටිය ඔහු නැවතත් මත්ද්‍රව්‍ය පාවිච්චියට අරගන්නවා. ඒ හේතුව නිසාවෙන් ඔහුගෙ පෙම්වතියත් ඔහුගෙන් ඈත් වෙනවා. ඉතින් ඔහුට ඉදිරියේදී තව මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද?

Sound Of Metal තිරගත වීම ආරම්භ වෙන්නෙ 2020 නොවැම්බර් මස ඉන්පසුව දෙසැම්බර් මාසයෙදී Amazon Prime Video හරහා ස්ට්‍රිමින් ලබාදෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Darius Marder විසින්. රංගනයෙන් Riz Ahmed l Olivia Cooke l Paul Raci l Lauren Ridloff l Mathieu Amalric දාකය වෙනවා. IMDb හී අගය 7.8 අගයක් සහ කුණු තක්කාලි අගය 97% වැනි අගයක් අරගැනීමට සමත් වෙලා තිබෙනවා. Oscar සම්මාන උළලේදී Best Sound සහ Best Film Editing යන වර්ගීකරණය ඔස්සෙ සම්මාන ලබාගැනීමට මෙම චිත්‍රපටය හැකියාවක් ලැබී තිබෙනවා. එහෙනම් ඉතිං ප්‍රේක්ෂක ඔබම තීරණය කරගන්නකො චිත්‍රපට මොන වගේද කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු රුක්ෂාන් (Baiscopelk)
IMDb 7.7 /10 134,195 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Purge: Anarchy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No One Gets Out Alive (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pippa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: An Unexpected Journey (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Home Alone: The Holiday Heist (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published