2021/ 2022/2023/2024 යන වර්ශවල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැටලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.
- Watch trailer
- Player 01 [No Ads - CS Player]

- Player 02 [With Ads - Evo Player]

Star Wars: Episode 4 – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය
මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වෙන්න ගත්තෙ 1977 මැයි 25 වෙනිදයි. ආදායම් විදියට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 461 හා ලොවපුරා තිරගත වීමේ ආදායම් එක්ක සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 775 ක් ලබන්න සමත් වුණා. ඒ අනුව Jaws (1975) චිත්‍රපටිය තියල තිබ්බ ඉහලම ආදායම් ලැබීමේ වාර්තාව මේ චිත්‍රපටිය සතුව තිබුනා 1983 තිරගත වෙච්ච E.T. the Extra-Terrestrial (1982) චිත්‍රපටිය එනකම්ම. දැන් මේ ලබපු ආදායම 2013 උද්ධමනයට ගලපනකොට ඇමරිකාවේ එතෙක් බිහිවූ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය බවට පත්වෙන්න සමත්වෙලා තියෙනවා. ලෝකයෙන්ම ගත්තොත් තෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියත් මේකයි. ඒ වගේම ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගොන්නටත් මේ චිත්‍රපටිය අයිතියි. ඉතින් අද බලලා මේකේ දෘශ්‍ය ප්‍රයෝග ගැන හිතනවට වඩා 1977 වගේ කාලෙක තිබ්බ තාක්ෂණයත් එක්ක මේ චිත්‍රපටිය කොච්චර සුපිරි ඇත්ද කියලා පොඩ්ඩක් හිතල බලන්නකෝ.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
රොයිලි ප්‍රනාන්දු
(Baiscopelk)
IMDb
8.6
/10
1,380,921 votes
(8.207)
tt0076759
Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇
Options | Quality | Language | Size |
---|
BluRay SD 480p | 496.51 MB | English |
BluRay HD 720p | 972.6 MB | English |
BluRay FHD 1080p | 1.8 GB | English |
👆👆👆 ඉහල Button එක ක්ලික් කර ලැබෙන පිටුවෙන් Telegram Download කර ගත හැකිය.
Direct Download හා Telegram Download කිරීමට මෙ Button Click කරන්න
සිංහල උපිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උසිරැසි පමණක ලබා ගත නොහැක.
ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න
Director
Cast