CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3850 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 24, 2023India110 Min.
Your rating: 0
9.4 23 votes
Chor Nikal Ke Bhaga (2023) s | උඩු ගුවනේ කුමන්ත්‍රණය…

rime | Drama | Thriller ගොඩට වැටෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajay Singh විසින්. Maddock Films විසින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න Yami Gautam, Sunny Kaushal, Sharad Kelkar වගේ සුපිරි කට්ටියක්. Yami Gautamගේ නම දැක්ක හැටියේ චිත්‍රපටියක් බලන්න තරමටම එයාගේ තේරීම් නම් හොඳ තත්ත්වයේ තියෙනවා කියලා කියන්නම ඕන. ඉතින් මේ Chor Nikal Ke Bhaga චිත්‍රපටයට ජාත්‍යන්තර සිනමා දර්ශයකේ 7.9ක අති දැවැන්ත අගයකුත් ලැබිලා තියෙනවා. වැඩිය සද්ද බද්ද නැතුව ආපු මේ චිත්‍රපටිය පැය 1යි විනාඩි 50ක් තිස්සේ අනංමනං මල විකාර නැතුව සුපිරි කතාවක් අරන් ඇවිල්ලා කියලා කියන්නම ඕන.

ඉතින් කතාව ටිකක් කියන්නම්. නේහා කියන්නේ ගුවන් සේවිකාවක්. එක ගුවන් ගමනකදී මෙයාට හම්බෙනවා හරි කඩවසම් හාදයෙක්. මිනිහගේ නම අංකිත්. මේ අංකිත්ට නේහාව දැක්ක හැටියෙම එයා ගැන හිතක් පහල වෙනවා. ගොඩක් මහන්සි වුණාට පස්සේ මේ අංකිත්ට පුළුවන් වෙනවා නේහාව යාළු කරගන්න. දෙන්න හරිම සතුටින් ආදරෙන් තමා කල් ගෙවන්නේ. ඔය අතර අංකිත්ගේ හිතට වදදෙන ලොකු ප්‍රශ්නයක් තියෙන බව නේහාට තේරෙන්න ගන්නවා. සිද්ධ වෙන දේවල් වලින් අංකිත්ගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ කියලා නේහා දැනගන්නවා. මේ හැම ප්‍රශ්නයක්ම බේරුමක් කරගන්න නේහා අංකිත් එක්කම ඉන්නවා කියලා පොරොන්දු වෙනවා.ඒත් ඒ පොරොන්දුව ඉටු කරන්න දෛවය ඉඩ දුන්නද?

එදා දවස ගොඩක් විශේෂ දවසක්.නේහා එයාගේ ගුවන්යානෙට ගොඩ වෙලා දොර වැහුවා. එයාගේ සේවා මුරය පටන් ගන්නේ අද. මං කලින් කිව්වනේ එයා ගුවන් සේවිකාවක්ය කියලා. ඔන්න අංකිතුත් ඉන්නවා ඒ ගුවන් යානෙම වාඩිවෙලා. එයාටත් ව්‍යාපාරික වැඩක් තිබුණා. ඒ නිසාම ඒ ගුවන්යානයේ තමා අංකිතුත් හිටියේ. ඒ වගේම නොහිතපු විදිහට තව කීප දෙනෙකුත් තමන්ගේ දුෂ්ට වැඩක් ක්‍රියාත්මක කරන්න මාන බලාගෙන හිටියේ, ඒ ගුවන් යානය ඇතුලෙම.. මෙතන ඇත්තටම මොකක්ද වෙන්න යන්නේ? මොනා වෙයිද? නිකම් හිතලා මහන්සි වෙන්න එපා. හිතන කිසිම දෙයක් වෙන්නේ නෑ. ඒ හින්දා කාලේ නාස්ති නොකර බලන්න ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිත සමරතුංග (Baiscopelk)
IMDb 7.8 /10 9,483 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ajay Singh
Director

Cast

Yami Gautam isNeha Grover
Neha Grover
Sunny Kaushal isAnkit Sethi
Ankit Sethi
Sharad Kelkar isParvez Shaikh
Parvez Shaikh
Indraneil Sengupta isSudhanshu Roy
Sudhanshu Roy
Barun Chanda isHome Minister Harish Sanyal
Home Minister Harish Sanyal
Sunil Palwal isAzhar/Jinu Varghese
Azhar/Jinu Varghese
Ghanshyam Lalsa isIrfan/Abbas Ansari
Irfan/Abbas Ansari
Robin Das isGaffar Siddiqui
Gaffar Siddiqui

Similar titles

Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission Mangal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Catwoman: Hunted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baywatch (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Banker (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adverse (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raaz 3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Selfie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarbjit (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published