CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2813 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 31, 2023India111 Min.
Your rating: 0
7.9 8 votes
ගෑස්ලයිට් (2023) | මාළිගාවේ සැඟවුණු රහස…

චිත්‍රපටයේ නම Gaslight. මේක නිකුත් වෙන්නේ පහුගිය මාර්තු 31වෙනි සිකුරාදා ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් එකෙන්.

Gaslight අධ්‍යක්ෂණය කරන්නේ පවන් ක්‍රිප්ලානි. රාගිනී MMS, ඩර් ඇට් ද මෝල්, ෆෝබියා, භූත් පොලිස් වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පවන් විසින්. මෙහි රංගනයෙන් දායක වෙන්නේ සාරා අලි ඛාන්, වික්‍රාන්ත් මැසේ එක්ක චිත්‍රංගදා සිං… මීට අමතරව අක්ෂේ ඔබ්රෝයි, රාහුල් දේව් රඟපානවා.

කතාව පැත්තට හැරුණොත්.. මීෂා කියන්නේ අනතුරක් නිසා එක්තැන් වුණු කෙල්ලෙක්. මීෂා අවුරුදු පහලොවකට පස්සේ තමන්ගේ ගෙදරට යනවා. ගෙයක් කිව්වට මේක මාළිගයක්. ඒ තාත්තගේ ඇරයුමක් නිසා තමා මීෂා යන්නේ. සේරම තරහ මරහ අමතක කරලා මීෂා යනවා.. මීෂගේ කුඩම්මා රුක්මණීත් මෙහේ ඉන්නවා, ඒත් මීෂා ගියාට තාත්තා වෙන ගමනක් ගිහින්.. මීෂා පළවෙනිම දවසේ රෑ දකිනවා තාත්තා ගේ ඇතුළේ යනවා.. මොකක්ද සිද්ද වෙන්නේ? ඇයි තාත්තා ගෙදර හැංගි මුත්තං කරන්නේ? ඇත්තටම ඒ තාත්තද?

Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිත සමරතුංග (සිසියා) (Baiscopelk)
IMDb 4.4 /10 863 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kidnapped Soul (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Candyman (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published