CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3128 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 21, 2018United States130 Min.
Your rating: 0
10 5 votes
Creed II (2018) | ප්‍රහාරකයා යළිත්!

රොකී බැල්බෝවාගෙ චරිතය රඟ දක්වන විශිෂ්ට රංඟන ශිල්පී Sylvester Stallone සහ ඇඩෝනිස් ක්‍රීඩ්ගේ චරිතයට පණ පොවන Michael B. Jordan ට අමතරව අයිවන් ඩ්‍රාගෝගෙ චරිතය වෙනුවෙන් Dolph Lundgrenද මීට අමතරව සුපුරුදු පරිදි Tessa Thompson,Wood Harris,Phylicia Rashād, Andre Ward රංඟනයෙන් දායක වන අතර කතාවට අලුතෙන්ම එක්වන ඩ්‍රාගෝගෙ පුත් වික්ටර් ඩ්‍රාගෝගේ චරිතයට පණ පොවන්නේ Florian Munteanu වේ.

ප්‍රේක්ෂක මනාප 42 282ක් ලබාගනිමින් 7.5ක ඉහළ IMDB අගයක් රඳවා ගැනීමට සමත්කම් දක්වා ඇති මෙම සලරුව මීට අමතරව කුණු තක්කාලි දර්ශකයේ 84% ප්‍රතිශතයක්ද Metacritic දර්ශකයේ 66%ක ප්‍රතිශතයක්ද Google පරිශීලකයින්ගෙන් 96%ක මනාපයක්ද ලබාගන්නට සමත්ව ඇත.

ඩැනී “ස්ටන්ට්මන්” වීලර් හම්මෝ නම ඇහුවමත් බය හිතෙනව!! කාටද එයත් එක්ක හැප්පිල දිනන්න පුළුවන්? දවසක් පොඩි හීන්දෑරි කොල්ලෙක් මෙයා පුහුණුවෙන තැනට එනව. ඇවිල්ල හෙනම කලබගෑනියක් කරනව. අන්තිමේදි මේක කෙළවර වෙන්නෙ එක බොක්සින් සටනකින්. ඔට්ටුව කොලුවගෙ වටිනාම වස්තුව එයාගෙ මස්ටෑන් කාර් එක. කොලුවගෙ බොක්සින් මේනියාවෙ තරම එච්චරයි. එදා එයා පරදිනව. පණ වගේ ආදරය කරපු මස්ටෑන් එකත් එයාට නැති වෙනවා. ඒත් කොලුව එතනින් නතර වෙන්නෙ දිගටම සටන් කරනව. අන්තිමේදි කොලුව කෙළවර වෙන්නෙ ලෝක හෙවිවේට් ශූරයා වීමේ හීනය පේන මානය දක්වාම ඇවිල්ලා. දෛවයේ සරදම කියන්නෙ අන්තිම සටන තියෙන්නෙ ඩැනී ස්ටන්ට්මන් වීලර්. අමතක නොවෙන කලින් ප්‍රතිවාදියා. කොලුවගෙ මස්ටෑන් එක එදත් ඔට්ටුවේ. හැබැයි මෙදා කොලුව දිනනව. ඒ තමයි ක්‍රීඩ්. ලෝක හෙවිවේට් ශූරයා. ඔන්න ඔහොමයි ක්‍රීඩ්ගෙ මුල්ම අඩව්ව පටං ගන්නෙ.

Creed (2015)

Creed II (2018)

Creed III (2023)

Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අචින්ත උදයංග (Baiscopelk)
IMDb 7.1 /10 140,089 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dawn Gilliam
Director

Cast

Michael B. Jordan isAdonis Johnson
Adonis Johnson
Sylvester Stallone isRocky Balboa
Rocky Balboa
Wood Harris isTony 'Little Duke' Evers
Tony 'Little Duke' Evers
Russell Hornsby isBuddy Marcelle
Buddy Marcelle
Phylicia Rashād isMary Anne Creed
Mary Anne Creed
Dolph Lundgren isIvan Drago
Ivan Drago
Florian Munteanu isViktor Drago
Viktor Drago
Andre Ward isDanny 'Stuntman' Wheeler
Danny 'Stuntman' Wheeler
Brigitte Nielsen isLudmilla Drago
Ludmilla Drago

Similar titles

Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Aaj Kal (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witcher: Nightmare of the Wolf (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Tarzan (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2007) Sinhala Subtitles
Kuch Kuch Hota Hai (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badava Rascal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published