
චිත්‍රපටියෙ නම දිහා බලපු ගමන් මේ කථාව මොනවගේද කියලා ඔයාට හිතාගන්න පුළුවන් ඇති. බ්ලැක්මුවර් නගරයෙදි හිටිහැටියෙ අතුරුදහන් වෙච්ච තම පෙම්වතාට මොකද වුනේ කියලා හොයාගන්න උදව් කරන්න කියලා ලන්ඩන්වල ඉන්න ඔහුගෙ සහෝදරයගෙන් පෙම්වතිය (Emily Blunt) ඉල්ලා සිටිනවා. ඒ අනුව ඒ සහෝදරයා (Benicio Del Toro) බ්ලැක්මුවර්වලට එනවා. එහෙදි ඔහුට ඉතාම භයානක අත්දැකීමකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ මොකද්ද? ඔහුගෙ සහෝදරයට මොකද වුනේ? චිත්‍රපටියෙ නමෙන් කියවෙන වෘකමිනිසා (Wolfman) කවුද? ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 414.51 MB | English | |
BluRay HD 720p | 876.84 MB | English | |
BluRay FHD 1080p | 1.8 GB | English |