CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2726 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Gajakessari (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gajakessari (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 23, 2014India165 Min.
Your rating: 0
9.7 3 votes
Gajakesari (2014) | සිංහබල තේජස්ථ හස්තිරාජයෙක්. මව්බිමට දිවි පිදු බලපරාක්‍රම රණශුරයෙක්

මේක 2014 වර්ෂයේ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නිමැවුනු ඉන්දිය රුපියල් කොටි 8 ක බරපැනක් දරලා අදායම කොටි 22 ක් දක්වා උපයාගත් IMDb අගය 6.3/10 ක් ලබා ගැනීමට සමත්වු Action .Drama .Epic. යන වර්ගීකරණයට අයත් සලරුවක් කිව්වොත් නිවැරදියි. මේ සිනමා සිත්තමේ රංගයෙන් දායකවෙනවා කර්ණාට නළු “යාෂ්“සමගින් අමුල්යයා. මේ කථා තුල අපේ රටටත් පොඩි සම්බන්දයක් තියෙනවා බලලාම ඉන්න මොකද්ද ඒ සම්බන්දේ. එක තරුණයෙක් ජිවත්වෙනවා බොහෝම විනෝදකාමිව අඩුතරමේ දෙවියන් ගැන පුද පූජා ගැනවත් ඔහුගේ විශ්වාසයක් නෑ. ඔහුගේ එකම අභිප්‍රාය ඔහු කැමති තරුණියක් විවාහ කරගෙන හොද පවුල් ජිවිතයක් ගතකරන එක. ඒත් ඔහුගේ ඉරණමේ එහෙම නෙවෙයි ලියවිලා තියෙන්නේ මොහුගේ පෙර ආත්මභවය නිසා මොහු ඊට වඩා උසස් තැනකට දෙවියන් විසින් තෝරාගත් සුවිශේෂි අයෙක්. එක දවසක ඔහුට අහන්න සිද්ද වෙනවා ඒ උසස් තැන කුමක්ද කියලා. අඩුතරමේ ඔහු ඔහුගේ තත්වය ශක්තිය ගැනවත් දන්නේ නෑ. ඉතින් ඒ උසස් කාර්ය්‍යය මොකද්ද? පෙර ආත්මභවයේ මොහු කවුද? මේ කරුණු නිසා ඔහුගේ අනාගත අභිප්‍රායයන් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද? කියන දේවල් දැන ගන්නනම් සලරුව නරඹලාම ඉන්න වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා (Baiscopelk)
IMDb 6.5 /10 722 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

S. Krishna
Director

Cast

Yash isKrishna / Bahubali
Krishna / Bahubali
Amulya isMeera
Meera
Anant Nag isPontiff of Shankara Narayana Mutt
Pontiff of Shankara Narayana Mutt
Prabhakar isRana's henchmen
Rana's henchmen
Shahbaz Khan isKing Verma
King Verma
Rangayana Raghu isForrest Officer Agni
Forrest Officer Agni
Girija Lokesh isYash's mother
Yash's mother

Similar titles

Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boy Kills World (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Billa (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naiyaandi (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oh Manapenne (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Goliyon Ki Raasleela Ram Leela (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers 2: Hero of the Federation (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Most Eligible Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman: Red Son (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published