CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3516 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 29, 2019India176 Min.
Your rating: 0
9.1 12 votes
Super Deluxe (2019) | ලබු ගෙඩියේ කංකාරිය 18+

මේක කාම ලෝකයක්..

හැමෝම තම තමන්ට පුළුවන් විදියට කම් සැප හොයනවා..ඒ තුල සම්මතය සහ අසම්මතය කියලා තව දෙයක්.. අසම්මතය නම් කාමයෙහි වරදවා හැසිරීම.. ඒ කියන්නේ අසම්මතයට සාධාරණයක්ම නෑ කියන එකද? අනියම් සම්බන්ධයක් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? වැලක් බලන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ගණිකාවකට දරු පවුලක් තියෙන්න බැයිද? ගණිකාවකගේ දරුවෙක් එයාගේ අම්මා බඩුවක් කියලා දැනගත්තොත්..? අම්මව මරන්න තරම් කේන්තියක් ආවොත්…ඒ දරුවා වැරදියි කියලා අපට කියන්න පුළුවන්ද? රැවුල කපන්න පුළුවන් නම් කොණ්ඩය වෙනස් කරන්න පුළුවන් නම් ඇඟ වෙනස් කලාම මොකද? එහෙනම් සමාජය ඇයි සංක්‍රාන්ති ලිංගිකයන්ව නෝණ්ඩි කරන්නේ? මේ ලෝකෙ හැටි එහෙමයි. මේ ලෝකෙට ඕන විදියට හිටියෙ නැත්තම් අපි ලෝකෙන් කොන් වෙනවා. මිනිස්සු හරිම අවස්ථාවාදීයි. හුඟක් අය අවස්ථාවාදී වෙන්නේ කාමය වෙනුවෙන්. හා නැද්ද? තමුන්ට මොන ප්‍රශ්ණ ගැටළු තිබ්බත් කම් සැප වෙනුවෙන් මිනිස්සු අවස්ථාවාදී වෙන්නැද්ද?

වනේ ගිජිඳාය..ලිඳේ පනිදාය..අතෙක දඬුබෑය ! ඕන **** කියලා දඬුබෑයෙන් වැක්කෙරුණු මී පැණිය දිව ගාලා රසවින්දෙ නැද්ද ඒ මිනිහා..?

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙයි මගෙන් ඔයාලට උපසිරැසියක් ලැබෙන්නෙ. මක්කල් සෙල්වන් විජය් සේදුපති, ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක මිස්කින්, සමන්තා, ෆහාඩ් ෆසිල්, රම්‍යා ක්‍රිෂ්ණන්, ගයාත්‍රි වගේ ප්‍රවීණ නළු නිලියන් රැසක් සමගින් ත්‍යාගරාජන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ යුවන් ෂංකර් ගේ සංගීතයෙන් එළිදක්වපු SUPER DELUXE. දසන් මල්ලි, MTR අයියා, තාරක නුවන් මල්ලි.. තුන්දෙනා ෆිලුම බලපු ගමන්ම ආරාධනාවක් කළා උපසිරැසිය භාරගන්න කියලා. ස්තුතියි බයිස්කෝප් කණ්ඩායමට.

මේක Hyperlink Cinema එකක්. ඒ කියන්නේ තැන් තැන් වල සිද්ධ වෙන වෙනස්ම සිද්ධි කිහිපයක් කිසියම් හෝ ක්‍රමයකින් එකිනෙකට සම්බන්ධ කිරීමක්. වැලක් බලන්න ගේමක් දෙන කොල්ලො සෙට් එකක්..මිනිහට හොරෙන් කොටුවක් පැනලා අනාගත්ත බිරිඳක්..පැනලා ගිය මිනිහා ගෙදර එනකල් දරුවත් එක්ක තනියම ජීවත් වෙන කාන්තාවක්..කාම අල්ලස් හොයන පොලිස් නිලධාරියෙක්..බොරු ආගමක් හදාගෙන මිනිස්සුන්ව රවට්ටන හොර කට්ටඩියෙක්..නපුංසකයෙක්..මේ අයගේ කතාවල් ටික අපූරුවට සම්බන්ධ කරලා තමයි මේ කතාව ගොතලා තියෙන්නේ. කෙනෙක් කොහේදි හරි යම් දෙයක් කරන කොට ඒවයෙ ප්‍රතිඵල තවත් කෙනෙක් තවත් තැනක ඉඳන් අත්විඳිනවා.හැබැයි සම්පූර්ණ කතාව නම් මං කියන්නෙ නෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ව පිනවන සිනමාවකට වඩා.. ගැඹුරින් සිතන්න පොලඹවපු චිත්‍රපටයක්.

චිත්‍රපටයේ කියවෙන වචනයක් ගාණේ ගැඹුරු නැත්නම් ව්‍යංගාර්ථයක් ගැබ් වෙලා තියෙනවා..ෆිලුම බලලා අවසාන වෙද්දි බුද්ධ දේශනාවේ සඳහන් බොහොමයක් දෑ ආවර්ජනය වෙන්න පටන් ගත්තා.

Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රජිත් උදය කුමාර (Baiscopelk)
IMDb 8.3 /10 15,786 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Accidental Prime Minister (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dictator (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
35 – Chinna Katha Kaadu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hello, Goodbye and Everything in Between (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eeswaran (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Shaolin Boy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published