CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3415 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Lone Ranger (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Lone Ranger (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 03, 2013United States149 Min.
Your rating: 0
9.2 5 votes
The Lone Ranger (2013) | රිදී කොල්ලය..

කොල්බේ කියන්නේ දියුණු වෙන්න දගලන කාන්තාරය මැද තියන ගමක්. මේ ප්‍රදේශය හරහා යන අන්තර් මහත්ද්විපික දුම්රිය මාර්ගයේ එක ප්‍රධාන නැවතුමක් වන මෙහි ඒ සදහා උර දෙන කෙනා තමයි ලේතම් කෝල් කියන්නේ. ඔහු මේ පළාතේ නීතියට පිටුපාන අයට පාඩමක් උගන්වන්න ප්‍රසිද්ධ අපරාධකරුවෙක් වන බුච් කැවෙන්ඩිෂ් ගෙන්වනවා ඔක්ලහෝමා සිට. ඒ මරණ දඩුවම කොල්බේ වලදී දෙන්න. මේ දුම්රියේ බුච් එක්ක එන අනික් හිරකරුවා තමයි ටොන්ටෝ. මේ දුම්රියේම එනවා පලාතට අලුතෙන් පත්වූ නීතිවේදියා. ජෝන් රීඩ්. දුමරිය කොල්ලකෑමට ලක් වෙනවා. බුච් පැන ගන්නවා. දැන් තමා කතාව පටන් ගන්නේ…. මේ දෙන්න කොහොමද එකතු වෙන්නේ? බුච් මොන වගේ අපරාධ කාරයෙක් ද? කොහොමද ඔහු ඇල්ලීමේ මෙහෙයුම පටන් ගන්නේ? එය සාර්ථක වේවි ද? අවසානයේ මේ රිදී කොල්ලයක කතාව මොකද්ද මේ හැමදේම ඔයාලම බලාගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර කරුණාරත්න (Baiscopelk)
IMDb 6.4 /10 238,334 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Armie Hammer isJohn Reid / The Lone Ranger
John Reid / The Lone Ranger
William Fichtner isButch Cavendish
Butch Cavendish
Helena Bonham Carter isRed Harrington
Red Harrington
Ruth Wilson isRebecca Reid
Rebecca Reid
Leon Rippy isCollins
Collins
Stephen Root isHabberman
Habberman

Similar titles

Irumbu Kuthirai (2014) with Sinhala Subtitles  | ප්‍රේ‍ම‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ක‍ර‍මි!!! [සිංහල උපසිරැසි සමඟ]
Attraction (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiderhead (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maryan (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F1: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhi Kannadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krrish (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
War 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hancock (2008) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published