CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3255 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 24, 2022India140 Min.
Your rating: 0
9 7 votes
Priyan Ottathilanu (2022) | “දුවන ගමන් ඉන්න ප්‍රියාන්”

ෂරාෆුදීන්, අපර්ණා දාස්, නයිලා ඌෂා වගේ නළු නිළියන්ගෙ රඟපෑම් වලින් හැඩ වුන මේ චිත්‍රපටිය සමාජයේ අපි එදිනෙදා හම්බවෙන චරිතයක් වටා ගෙතුණු කතාවක් විදියට සදහන් කරන්න පුළුවන්. මේකේ ප්‍රදාන චරිතය වන ප්‍රියදර්ශන් තමන් වටේ ජීවත් වෙන අයගෙ ඕනෑ එපාකම් ගැන හොයමින් ඒවා ඉෂ්ඨ කරල දෙන්න දරණ උත්සාහය මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්. තමන්ගේ දේවල් කැප කරමින් අනුන් වෙනුවෙන් ජීවීතේ හරහා දුවන් කෙනෙක් තමයි අපිට හම්බවෙන ප්‍රියාන්. අපි ජීවත් වෙන සමාජය අවටත් මේ වගේ චරිත කලාතුරකින් දකින්න පුළුවන්.පෞද්ගලිකව මම ගොඩක් කැමති ෆිල්ම් එකක් තමයි ප්‍රියාන් ඔට්ටතිලානු. ඒක නිසයි මම මේකට සබ්ටයිටල් එකක් කරන්න තෝර ගත්තෙ.චිත්‍රපටියෙ එන ගොඩක් ඉමෝශනල් දෙබස් කොටසක් මම පහළින් දාල තියන්නම්.

“අපි හැමෝම පොඩි කාලේ “දෙහි ගෙඩිය හැන්ද උඩ තියන් යන” සෙල්ලම, සෙල්ලම් කරලා තියෙනවා. අපි දෙහි ගෙඩියහැන්ද මත තියාගෙන… සෙල්ලම අන්තිමට කවුරු පළවෙනියට ආවද කියල වැඩක් නෑ. වැදගත් වෙන්නේ අපි අවසාන කරන කොට හැන්ද උඩ දෙහි ගෙඩිය තියෙන්න ඕන කියන එකයි.”

“මුලින්ම ඉවර කරන්න කියල මගේ වටේ ඉන්න අයව අතාරින්න මම කැමති නෑ. එයාල අතෑරල ජීවිතේ සාර්ථක වුනත් මට කවදාවත් ඒ ගැන සතුටු වෙන්න බෑ.”

Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Priyan Ottathilaanu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශිහාන් අමරකෝන් (Cinerulk)
IMDb 6.9 /10 873 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Antony Sony
Director

Cast

Similar titles

Scooby-Doo and the Reluctant Werewolf (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaanekkaane (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
While You Were Sleeping (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antakshari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zero (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undead Malayalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hot for Teacher (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Extinct (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published