CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3889 Views

  • Player 01 [NO Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Pathu Thala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pathu Thala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 30, 2023India150 Min.
Your rating: 0
9.4 33 votes
Pathu Thala (2023) | ඔලු දහය

Pathu Thala (ඔලු දහයක්) සිම්බු නොහෝත් සිලම්බරසන්ගේන් ලොකු බලාපොරොත්තුවක් එක්ක කවුරුත් බලාසිටි චිත්‍රපටිය කියල මේක හදුන්වන්න පුලුවම්. සිම්බු වගේම මේකේ ගෞතම් කාර්තිකුත් ප්‍රධාන චරිතය හොබවනවා. කියන්න ගියොත් සිම්බුට වඩා වැඩි අවස්ථාව ගෞතම්ටයි හිමිවෙන්නේ. ඒ වගේම දෙන්නම හොද සාධාරණයක් කරල තියෙනවා මේකට. ෆිල්ම් එකනම් තනිකරම මැර ලයිෆ් එකක්ම තමයි. ඒ වගේම මේක කන්නඩ චිත්‍රපටයක් වන Mufti එකේ රීමෙක් එකක් පොඩි පොඩි වෙනස්කම් එක්ක අරගෙන තියෙනවා. පත්තුතල කියන්නේ හිස් දහයක්. හිස් දහයක් තියෙන්නේ අපේ රාවනට නේ. මේකේ සිම්බුගේ නම ඒ. ජී. රාවනන් (ඒ ජී ආර්) . ඒ වගේම ප්‍රධාන විලන් චරිතය පුරුදු පරිදි Gautham Vasudev Menon සුපිරියටම දෙබස්වලින්ම වැඩේ කරල දානවා. හොද අධ්‍යක්ෂක කෙනෙක් ඒ වගේම දැන් දැන් එයා ඔප්පු කරනවා දමිළ සිනමාවට රඝුවරන් ටයිප් එකට විලන් කෙනෙක් ලැබෙන්න ඉන්නවා කියන එක.

අධ්‍යක්ෂණය Obeli N. Krishna විසිනුත් කැමරාකරණය Farook J. Basha විසින්ද . සංස්කරණය Praveen K. L. විසින්ද සංගීතය A. R. Rahman විසින්ද සපයා ඇත.

හරි කතාව ගැන බලමු.

කතාවේ තේමාව. බෙහෙත් මාෆියාව තමයි. බෙහෙත් ගෙන්නන එකේ ඉදල එන්නත් කරනය දක්වා ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් පවතින මාෆියාව කොහෝමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි. මේකේ තොරගෙන තියෙන්නේ එන්නතක් . ඒකට අනුමැතිය හා ඒ එන්නතෙන් ලැබෙන ප්‍රතිඵල ගැන වෙන ඝට්ඨණය.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 8 /10 7,458 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Silambarasan isAG Raavanan (AGR)
AG Raavanan (AGR)
Gautham Vasudev Menon isNaanjilaar Gunasekaran
Naanjilaar Gunasekaran
Priya Bhavani Shankar isLeela Thompson
Leela Thompson
Teejay isSelvin
Selvin
Sayesha Saigal isSpecial Appearance as Item number in 'Raawadi'
Special Appearance as Item number in 'Raawadi'

Similar titles

Sila Nerangalil Sila Manidhargal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Akshara (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudra Thandavam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary (2022) Sinhala Subtitles
Pompeii (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published