CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2365 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 14, 2012United States97 Min.
Your rating: 0
10 2 votes
Liberal Arts (2012) | ජීවිතය හා සංගීතය….

ඔහු නමින් ජෙසී ෆිෂර් නම් වන්නේය. ඇය ලෙන්ගතු නමින් සබී වුවත් ජන්ම පත්‍රයට අනුව එලිසබෙත් නම ලද්දියකි. වයස අවුරුදු 30 ඉක්මවා යන වසයේ පසුවන ඔහු දැන් ලොව කාර්යය බහුලම නගරයක තව දිවි ගෙවන්නේ තනිවම වීමට ඔහුගේ වැරදි තියෙන්නට පුළුවන, එසේ නොවන්නටත් හැක.. නමුත් ඒ පිළිඳව මේ සලරුව කතා නොකිරීමෙන් අප හටද ඉන් පලක් නොවන්නේය… ඔහු මහ මග ගමන් කරන්නේද පොතක දෑස ඔබාගෙනය, ඒ ඔහුගේ ජීවිතයයි සාහිත්‍ය විෂයන් ඉහලින් උගත් ඔහු පොත පත තුල තම ජීවිතය තනිකමෙන් ගෙවනා අතරේ ඔහුගේ කුලුපගුම සරසවි ඇදුරෙකිගේ විශ්‍රාම ගැනීමේ සාදය සඳහා නැවතත් ඔහුගේ සරසවිය වෙන යන ගමනෙන් සිබී ඔහුගේ නෙත ගැටෙයි. ඔවුනේ දැන හැදින ගැනීමට මග පෑදුනත් එදා ඔවුන් දෙදෙනා අතර පතාගෙන පැමිණි බැදීමක් දෙදෙනාගේම සිත් තුල නැවතත් උඩු දුවන්නට ගත්තත් එය ලත් තැනම ලොප් වන්නේ ඔහු නැවතත් නිව්යෝක් නගරය වෙත පෙරලා පැමිණීමට සිදුවීම නිසාවෙයි…

නමුත් අවසන් මොහොතේ 19 හැවරිදි ඇය ඔහු අත තබන්නේ CD තැටියකි… එහි අඩංගු වන්නේ ශාශ්ත්‍රීය සංගීත කාණ්ඩයන් හා ගීත එකතුවකි.. එය ඇය සහබාගි වූ එක් දේශනයක ප්‍රතිඵලයක් වුවත් එය ඔහුගේ ජීවිතය මෙන්ම ඇයගේ ජිවිතයද උඩු යටිකුරු කරන සන්ධිස්ථානයක් වන්නේ ජීවිතය හා සංගීතය කොතරම් එකට බැදී ඇද්දැයි මොනවට පැහැදීලි කරමිනි… මේ උතුම් ත්‍යාගයට ඇයට ඔහුගෙන් ලැබෙන්නේ අතින් අකුරු කල ලියුම් යැයි කිවොත් අද තමාජයේ අපි භාවිතා කරන තාක්ෂණය හා සසදන කල විහිළුවක් වනු ඇත… නමුත් ඔවුන්ගේ ආදරය හෝ කුමක් හෝ වේවා ඒ සම්බන්ධය දිව යන්නේ ඒ ආකාරයෙයි… නමුත් ඇය ගේ බලාපොරොත්තු ඔහු ඉටු නොකරයි… ඒ ඇයි ? ඔවුන් දෙදෙනාගේ ජිවිත කෙසේ ගලා යනු ඇති ද? සංගීතය ජිවිතයේ කුමන ජවනිකාවක් රඟදක්වනු ඇතිද….? අත්දැකීම් ඇති ඔහුගේ ජීවිතය තවමත් ජීවිතය තුල යමක් කරන්නට වෙර දරන ඇයගේ ජිවිතයට කෙසේ නම් ලබපායි ද? කියවීම ඇත්තෙන්ම මිනිසා සම්පුර්ණ කරනු ඇති ද? මේ සියල්ල අලංකාර මිනිත්තු 97 තුල ඔබට දැකගත හැකි වේවි.

Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [වීමා] (Baiscopelk)
IMDb 6.7 /10 39,002 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Josh Radnor
Director

Cast

Josh Radnor isJesse Fisher
Jesse Fisher
Richard Jenkins isProfessor Peter Hoberg
Professor Peter Hoberg
Allison Janney isProfessor Judith Fairfield
Professor Judith Fairfield

Similar titles

Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Van Wilder: Freshman Year (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Into the Storm (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadujeevitham – The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hope (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stand Up Rahul (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naan Sirithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan November 11, 2024 Reply

    ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published